youtube channel උපදෙසක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් ඔය සුද්දෝ එහෙම කොහොමද movie trailer එටකොට සින්දු channel කරන්නේ ඒවාට කොපිරයිට් වැටෙන් නැතිද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මියුසික් ගොඩක් ඒවලට කොපි රයිට්ස් තියෙනවා සහෝ

    රෝයල්ටි ෆ්‍රී මියුසික් වලට ඇරෙන්න

    යූ ටියුබ් එකේ ලයිබ්රි එකෙන් චෙක් කරන්න පුළුවන්

    ඔයා අප්ලෝඩ් කරන්න යන මියුසික් එකට කොපි රයිට් තියෙනවද කියලා :D
    ට්‍රේලර්ස් වලටත් මම හිතන්නෙ ඇති මචං කොපි රයිට්

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වැටෙනවා මචං. එහෙම උනොත් යුටූබ් එකෙන් ටික දවසකින් මෙසේජ් එකක් එනවා ඒ වීඩියෝ එකේ සවුන්ඩ් කොපි රයිට් නිසා වීඩියෝ එකේ සවුන්ඩ්ස් මියුට් කරා කියලා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැටෙනවා මචං. එහෙම උනොත් යුටූබ් එකෙන් ටික දවසකින් මෙසේජ් එකක් එනවා ඒ වීඩියෝ එකේ සවුන්ඩ් කොපි රයිට් නිසා වීඩියෝ එකේ සවුන්ඩ්ස් මියුට් කරා කියලා.
    :yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    දැන් කොපිරයිට්ස් වැටුනොත් අයිති කෙනාගේ ඇඩ්ස් අපේ වීඩියෝ වල වැටෙනවා නේද?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මියුසික් ගොඩක් ඒවලට කොපි රයිට්ස් තියෙනවා සහෝ

    රෝයල්ටි ෆ්‍රී මියුසික් වලට ඇරෙන්න

    යූ ටියුබ් එකේ ලයිබ්රි එකෙන් චෙක් කරන්න පුළුවන්

    ඔයා අප්ලෝඩ් කරන්න යන මියුසික් එකට කොපි රයිට් තියෙනවද කියලා :D
    ට්‍රේලර්ස් වලටත් මම හිතන්නෙ ඇති මචං කොපි රයිට්

    1. රෝයල්ටි ෆ්‍රී මියුසික් කියන්නේ මොනවද ?
    2 "යූ ටියුබ් එකේ ලයිබ්රි එකෙන් චෙක් කරන්න පුළුවන්" මේක කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ?
    3. ලංකාවට Monetize දෙන්නේ නෑ නේද ?
    4. වෙබ් සයිට් එකක් හදල ඒකට විඩියෝස් දාල Monetize ගන්න ක්‍රමයක් තියනවද ?
     
    mr.ano777

    Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    1. රෝයල්ටි ෆ්‍රී මියුසික් කියන්නේ මොනවද ?
    2 "යූ ටියුබ් එකේ ලයිබ්රි එකෙන් චෙක් කරන්න පුළුවන්" මේක කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද ?
    3. ලංකාවට Monetize දෙන්නේ නෑ නේද ?
    4. වෙබ් සයිට් එකක් හදල ඒකට විඩියෝස් දාල Monetize ගන්න ක්‍රමයක් තියනවද ?

    Maath me dawas wala mahansi wenne okata thama. Adsense ganna wenawane
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොපි රයිට් සීන් වැටෙනවා බන්
    සමහරක් එව්වායෙදි වෙන්නෙ එ නිර්මාණයෙ ඔරිජිනල් අයිතිකාරයාට මොනිටයිස් වෙන සල්ලි ටික යනවා.

    සමහරක් විට චැනල් ඒක ලොකු වෙද්දි කමිෂන් එකක් වගෙ දෙනවාද දන්නෙත් නැහැ ඔරිජිනල් අයිතිකාරයො විසින්.
    මොකද මට් එහෙම හිතුනෙ මන් දැකලා තියෙනවා මූවී ක්ලිප්ස් අප්ලොඩ් කරන සමහරක් චැනල්ස් හොඳ සබ්ක්‍රයිබර් බෙස් එකක් සහ වීව් තොගයක් තියෙනවා.