ane manda hehe ussalada danne ne
නිදි ඇති , match එකත් පරාදයි නේ, එලි වෙනකම් වැඩ කරලා මමත් දැන් තමා ඇහැරුනේ .. tea එකක් බිව්වා



උන්ගෙ බොරු ගහමරාගැනිලි. හැබැයි ඉතින් කල්දාන්න ඕන නිසා එක්කෙනෙකුට වගේ වැඩක් දෙයි ද කියන්න බෑ.

අහ රටේ මිනිස්සුන්ව මෝඩයට අැන්දුව එක සමරන්න වෙන්න ඇති.
කුබියෝ නාට්‍ය සංස්කාරක පිටපත් රචක දමිත චන්ද්‍රසිරි අතුරු දහන්
රාජපක්ෂ පාලනයට විරුද්ධව ෆේස්බුක් තුළ විරෝධයක් පෙන්වීම හේතුවද
http://www.dailymirror.lk/article/-Koombiyo-editor-Damitha-missing-158543.html

හෙට තමයි දවස
episode 3

හෙට මොනා වෙයි ද කියල සාත්තර අහලත් ඇති දැන් කට්ටිය.