~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane manda hehe ussalada danne ne

    උස්සලනම් ඉතින් අතුරුදහන් වුවෙකු කියල තමයි සැලකෙන්නෙ. හැබැයි ඒ වගේ පොඩි දේකට ඉස්සුව වෙන්න බෑ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :rofl::rofl: උන්ගෙ බොරු ගහමරාගැනිලි. හැබැයි ඉතින් කල්දාන්න ඕන නිසා එක්කෙනෙකුට වගේ වැඩක් දෙයි ද කියන්න බෑ.

    හෙට තමයි දවස :P
    episode 3
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://www.youtube.com/user/TheHoonigans/videos?flow=grid&sort=p&view=0


    11.gif
    11.gif
    :cool:

    :cool::cool::cool:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුබියෝ නාට්‍ය සංස්කාරක පිටපත් රචක දමිත චන්ද්‍රසිරි අතුරු දහන්
    රාජපක්ෂ පාලනයට විරුද්ධව ෆේස්බුක් තුළ විරෝධයක් පෙන්වීම හේතුවද



    http://www.dailymirror.lk/article/-Koombiyo-editor-Damitha-missing-158543.html

    දේශපාලන පොස්ට් දාලද :oo:
    ලකා නම් ශේප් එකේ දෙපැත්තටම වදින්න කතාකරලා තිබ්බනේ