~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක එළකිරි නිවුස් එකක් විතරයිනෙ? :rolleyes: මිල සූත්‍රය අයින් කරල නෑ. අනිත් එක තමයි බොරතෙල් මිල හොඳට ම පිටරට පහල ගියා. ඉතින් මිල සූත්‍රයට අනුව ඒක කොහොමත් පහල යනව. ඒ නිසා එහෙම ගැටලුවක් නැහැ.

    නෑ පත්තරේ තියෙනවා
    මන් දැක්කා

    මිල සූත්‍රය අයින් කලාලු නේද :dull:
    කොහොමත් ඉස්සරහට තව අඩු කරයි මිනිස්සුන්ගේ ප්‍රසාදය ගන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දීල තිබුණට ගන්න හදනවනෙ. දීල ම දාන්න තියෙන්නෙ. මොක ද දැන් ඡන්දයකට යනව කියන්න මිනිස්සු මැරෙනව.

    දීල ම දාන්න දෙන්නේ නෑනේ රනිල්
    කොහොමත් 21 වෙනිදා තීන්දුව ආණ්ඩුවට වාසි වෙන්න ලැබෙයි කියලා හිතෙනවා
    එතකන් වලි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ පත්තරේ තියෙනවා
    මන් දැක්කා

    මිල සූත්‍රය අයින් කලාලු නේද :dull:
    කොහොමත් ඉස්සරහට තව අඩු කරයි මිනිස්සුන්ගේ ප්‍රසාදය ගන්න

    බහබැංකු අධිපති කියල තිබුණෙ මිල සූත්‍රය තාම තියෙනව කියල. අද හැබැයි තෙල් ටිකක් ගණන් ගියා. ඒත් කලින් තිබුණට වඩා සෑහෙන අඩුයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දීල ම දාන්න දෙන්නේ නෑනේ රනිල්
    කොහොමත් 21 වෙනිදා තීන්දුව ආණ්ඩුවට වාසි වෙන්න ලැබෙයි කියලා හිතෙනවා
    එතකන් වලි

    ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනව අවුරුදු 4 මාරකට කලින් විසුරවන්න බෑ කියල එක තැනකනම්. ඒත් ඉතින් නීතිවේදීන් වෙන වෙන තර්ක ගෙනල්ල විනිසුරු මඬුල්ල වෙනස් කරල එක එක ඒව කරල ඕව මොනව කරයි ද දන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බහබැංකු අධිපති කියල තිබුණෙ මිල සූත්‍රය තාම තියෙනව කියල. අද හැබැයි තෙල් ටිකක් ගණන් ගියා. ඒත් කලින් තිබුණට වඩා සෑහෙන අඩුයි.

    ඒ වුනාට මිල සූත්‍රය අනුව ගැන වෙනස් කරන්නේ නැතිවෙයි
    මහි ලොක්ක කිව්වනේ ඒක නැතිකරනවා කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනව අවුරුදු 4 මාරකට කලින් විසුරවන්න බෑ කියල එක තැනකනම්. ඒත් ඉතින් නීතිවේදීන් වෙන වෙන තර්ක ගෙනල්ල විනිසුරු මඬුල්ල වෙනස් කරල එක එක ඒව කරල ඕව මොනව කරයි ද දන්නෙ නෑ.

    ඔව් එහෙම එකක් තියෙනවා
    ඒත් ජනාදිපති විසුරවන්න ඇත්තේ හොදට උපදෙස් අරගෙනනේ
    මටනම් හිතෙන්නේ කොමහරි ගොඩදාගනී කියලා
    ව්‍යවස්ථාවෙ හිල්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ වුනාට මිල සූත්‍රය අනුව ගැන වෙනස් කරන්නේ නැතිවෙයි
    මහි ලොක්ක කිව්වනේ ඒක නැතිකරනවා කියලා

    මෙයාල ඔය මාසයකට හෝ දෙකකට වරක් වෙනස් වෙන්න තිබුණ එක තමයි නැති කරන්න ඇත්තෙ. සූත්‍රය කොහොමත් තියෙනවනෙ. නැත්තම් කොහොම ද එයාල ආයතනයක් වශයෙන් පවත්වාගන්නෙ. පාඩු ලබන්න නෙමෙයිනෙ කරන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එහෙම එකක් තියෙනවා
    ඒත් ජනාදිපති විසුරවන්න ඇත්තේ හොදට උපදෙස් අරගෙනනේ
    මටනම් හිතෙන්නේ කොමහරි ගොඩදාගනී කියලා
    ව්‍යවස්ථාවෙ හිල්

    ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංගනය කළත් එයාගෙ තීරණය අහෝසි කරන්න හැකියාවක් නැති මොකක් හරි තියෙනව ද දන්නෙ නැහැනෙ. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එහෙම එකක් තියෙනවා
    ඒත් ජනාදිපති විසුරවන්න ඇත්තේ හොදට උපදෙස් අරගෙනනේ
    මටනම් හිතෙන්නේ කොමහරි ගොඩදාගනී කියලා
    ව්‍යවස්ථාවෙ හිල්
    මෙයා ඕක කරනවා කියල පොරොන්දු වෙලා නෙ ආවේ. කරපු දවස්වලත් ඔන්න අඩුකරා බලන්න මම හරි හොඳයි මගේ බලතල මමම අඩු කරගත්තා කියල ලොකුවට කිවනේ හැම තැනම. එහෙම කරලා දැන් හිලකින් රිංගල උනත් ඔහොම විසුරවපු එක වැරදි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයා ඕක කරනවා කියල පොරොන්දු වෙලා නෙ ආවේ. කරපු දවස්වලත් ඔන්න අඩුකරා බලන්න මම හරි හොඳයි මගේ බලතල මමම අඩු කරගත්තා කියල ලොකුවට කිවනේ හැම තැනම. එහෙම කරලා දැන් හිලකින් රිංගල උනත් ඔහොම විසුරවපු එක වැරදි

    ඔය 225ට සදාචාරයක් කියල එකක් තියෙන එකක්යෙ :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලනේ මම එහෙනං තව ඕඩ්ඩකින් ලොග් අවුට් වෙනවා..ලබන අවුරුද්දේ හම්බවෙමු..
    කට්ටියටම ජයවේවා..
    සුභ ගමන් මචෝ ජය වේවා

    සෑම දිනයක්ම ප්‍රීතිමත් දිනයක් වේවා

    රාජකාරි නිවාඩු ලැබුණාම එන්න එළකිරි එකට ගොඩ වෙන්න

    සංවාධයට

    ජය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය 225ට සදාචාරයක් කියල එකක් තියෙන එකක්යෙ :rofl::rofl:
    ඔව් ලක්ෂ 62 කට කොකා පෙන්නපු එක ඕක මොකද්ද :yes: මෙයාට ජනාධිපතිකම නැතිවෙච්ච දවසට මොනවා වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: inspiron

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ලක්ෂ 62 කට කොකා පෙන්නපු එක ඕක මොකද්ද :yes: මෙයාට ජනාධිපතිකම නැතිවෙච්ච දවසට මොනවා වෙයිද දන්නේ නෑ

    කුඹුරක් කොටාගෙන ඉන්නව කියනව ඇති. (ලංකාවෙ හෝ වෙන රටක වෙන්න පුළුවන්)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    46470543_10155447713326525_5031226618698268672_n.jpg

    :confused::confused: