ඒක එළකිරි නිවුස් එකක් විතරයිනෙ?මිල සූත්‍රය අයින් කරල නෑ. අනිත් එක තමයි බොරතෙල් මිල හොඳට ම පිටරට පහල ගියා. ඉතින් මිල සූත්‍රයට අනුව ඒක කොහොමත් පහල යනව. ඒ නිසා එහෙම ගැටලුවක් නැහැ.

දීල තිබුණට ගන්න හදනවනෙ. දීල ම දාන්න තියෙන්නෙ. මොක ද දැන් ඡන්දයකට යනව කියන්න මිනිස්සු මැරෙනව.
නෑ පත්තරේ තියෙනවා
මන් දැක්කා
මිල සූත්‍රය අයින් කලාලු නේද
කොහොමත් ඉස්සරහට තව අඩු කරයි මිනිස්සුන්ගේ ප්‍රසාදය ගන්න
දීල ම දාන්න දෙන්නේ නෑනේ රනිල්
කොහොමත් 21 වෙනිදා තීන්දුව ආණ්ඩුවට වාසි වෙන්න ලැබෙයි කියලා හිතෙනවා
එතකන් වලි
බහබැංකු අධිපති කියල තිබුණෙ මිල සූත්‍රය තාම තියෙනව කියල. අද හැබැයි තෙල් ටිකක් ගණන් ගියා. ඒත් කලින් තිබුණට වඩා සෑහෙන අඩුයි.
ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනව අවුරුදු 4 මාරකට කලින් විසුරවන්න බෑ කියල එක තැනකනම්. ඒත් ඉතින් නීතිවේදීන් වෙන වෙන තර්ක ගෙනල්ල විනිසුරු මඬුල්ල වෙනස් කරල එක එක ඒව කරල ඕව මොනව කරයි ද දන්නෙ නෑ.
ඒ වුනාට මිල සූත්‍රය අනුව ගැන වෙනස් කරන්නේ නැතිවෙයි
මහි ලොක්ක කිව්වනේ ඒක නැතිකරනවා කියලා
ඔව් එහෙම එකක් තියෙනවා
ඒත් ජනාදිපති විසුරවන්න ඇත්තේ හොදට උපදෙස් අරගෙනනේ
මටනම් හිතෙන්නේ කොමහරි ගොඩදාගනී කියලා
ව්‍යවස්ථාවෙ හිල්
මෙයා ඕක කරනවා කියල පොරොන්දු වෙලා නෙ ආවේ. කරපු දවස්වලත් ඔන්න අඩුකරා බලන්න මම හරි හොඳයි මගේ බලතල මමම අඩු කරගත්තා කියල ලොකුවට කිවනේ හැම තැනම. එහෙම කරලා දැන් හිලකින් රිංගල උනත් ඔහොම විසුරවපු එක වැරදිඔව් එහෙම එකක් තියෙනවා
ඒත් ජනාදිපති විසුරවන්න ඇත්තේ හොදට උපදෙස් අරගෙනනේ
මටනම් හිතෙන්නේ කොමහරි ගොඩදාගනී කියලා
ව්‍යවස්ථාවෙ හිල්
මෙයා ඕක කරනවා කියල පොරොන්දු වෙලා නෙ ආවේ. කරපු දවස්වලත් ඔන්න අඩුකරා බලන්න මම හරි හොඳයි මගේ බලතල මමම අඩු කරගත්තා කියල ලොකුවට කිවනේ හැම තැනම. එහෙම කරලා දැන් හිලකින් රිංගල උනත් ඔහොම විසුරවපු එක වැරදි


සුභ ගමන් මචෝ ජය වේවාකොල්ලනේ මම එහෙනං තව ඕඩ්ඩකින් ලොග් අවුට් වෙනවා..ලබන අවුරුද්දේ හම්බවෙමු..
කට්ටියටම ජයවේවා..
ඔව් ලක්ෂ 62 කට කොකා පෙන්නපු එක ඕක මොකද්දඔය 225ට සදාචාරයක් කියල එකක් තියෙන එකක්යෙ![]()
මෙයාට ජනාධිපතිකම නැතිවෙච්ච දවසට මොනවා වෙයිද දන්නේ නෑ ඔව් ලක්ෂ 62 කට කොකා පෙන්නපු එක ඕක මොකද්දමෙයාට ජනාධිපතිකම නැතිවෙච්ච දවසට මොනවා වෙයිද දන්නේ නෑ
කොල්ලනේ මම එහෙනං තව ඕඩ්ඩකින් ලොග් අවුට් වෙනවා..ලබන අවුරුද්දේ හම්බවෙමු..
කට්ටියටම ජයවේවා..

කොල්ලනේ මම එහෙනං තව ඕඩ්ඩකින් ලොග් අවුට් වෙනවා..ලබන අවුරුද්දේ හම්බවෙමු..
කට්ටියටම ජයවේවා..

