urdu ?
උර්දු ඉගෙන ගන්න ඒක කොටකටත් හොදයි උතුරු ඉන්දියාවෙ ගොඩක් අය දන්න භාෂාවක් අනිත් අයට නොතේරෙන්න කතා කරන්න භාවිතා කරණ........

campus life එක කොහොම ද ?

පාඩම් කරන උන්මයි වැඩිහරියක් ඉන්නෙ 

මේ දවස් වල මන්ඩපියන්ස් ටිකක් සයිලන්ට් වගේ පේන්නෙ

සුභ උදෑසනක් හැමෝටම....
සුභ උදෑසනක් හැමෝටම....
සුභ උදෑසනක් හැමෝටම....