~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka baluwa dan thama dakke man:baffled:
    poddak set wenna kiyala heta

    එළ එළ අද ජනාධිපතිතුමා වගේ නියෝගයක් දීල නැහැනෙ. ඒක නිසා හෙට ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇවිත් හිනාවෙන එකනෙ මෙයාගෙ වැඩේ. අයියගෙ එකවුන්ට් එක නංගි හැක් කරා වෙන්න බැරි ද? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාලට වගේ නෙමෙයි මට හොඳට ම පිස්සු. ඔයාලට බ‍ාගෙට විතරයිනෙ


    දැන් මේකෙ කොපි පේස්ට් කරන එක පුරුද්දක් වෙලා ද කට්ටියට? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකද කරන්නෙ මාලිංග අයියෙ.........
    මෙහෙ නම් වහිනවා

    මෙහෙටත් වහින්න එනව. කළුකරල හොඳට. අද කට්ටිය බිසී වගේ.