~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද මේ දැනුත් කකුල් දෙක පුටුව උඩ තියාගෙන ඉන්නේ බිමත් එක්ක සීතල :baffled:

    නැට්ටට සීතල ගැහැවුවොත් තමයි ඔයාලට අපලයි කියන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිටත් මුස්ලිම් නීතියේ තියන වරප්ප්‍රසාද දියවු කියලා උද්ගෝසනයක් දාන්න ඕනෙ :P:P

    :rofl::rofl: අපෝ වෙන වැඩක් කරන්න වෙන එකක් නෑ ඒ මනුෂ්‍යයට. මටනම් නිකන් දෙනව කිවුවත්, නීතිය අනුව ගැහැණු 3,4 දෙනෙක් තියාගන්න ඕන ම කිවුවත් එපා :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙන් කාලෙට ආතල් දෙන්න එක එක අය එනවනෙ. රටටත් ආතල් දෙන්න එක එක අය එනව. එළකිරි එකටත් ආතල් දෙන්න එක එක අය එනව. සමහරවිට එක ම අය එක එක ස්වරූපවලින් නැවත එනව. බැලුවහ ම මේක මාර ආතල් ලෝකයක්. අහ නෑ වැරදුනා ආතල් ලංකාවක්.
     
    :rofl::rofl: අපෝ වෙන වැඩක් කරන්න වෙන එකක් නෑ ඒ මනුෂ්‍යයට. මටනම් නිකන් දෙනව කිවුවත්, නීතිය අනුව ගැහැණු 3,4 දෙනෙක් තියාගන්න ඕන ම කිවුවත් එපා :lol::lol:

    එකෙක්වත් නැතුව නේද කියන්නෙ :rofl::rofl:
     
    කාලෙන් කාලෙට ආතල් දෙන්න එක එක අය එනවනෙ. රටටත් ආතල් දෙන්න එක එක අය එනව. එළකිරි එකටත් ආතල් දෙන්න එක එක අය එනව. සමහරවිට එක ම අය එක එක ස්වරූපවලින් නැවත එනව. බැලුවහ ම මේක මාර ආතල් ලෝකයක්. අහ නෑ වැරදුනා ආතල් ලංකාවක්.

    අර ස්මිත් කියලා එකෙක් හිටියෙ... මිනිහා දැන් එලකිරි එන්නෙ මොන එකවුන්ට් එකෙන්ද කියලා දන්නවා ද? අර කොටිපත්යෙක් වෙන්න කියලා සීඩි විකුණන්න හදපු පොර....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකෙක්වත් නැතුව නේද කියන්නෙ :rofl::rofl:

    තනිකඩව නිදහසේ ඉන්න ඕන නිසා තමයි ඉන්නෙ. නැත්තම් ඉතින් ලෝකයාට කොච්චර උවමනා ද මාව බන්ඳන්න :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අර ස්මිත් කියලා එකෙක් හිටියෙ... මිනිහා දැන් එලකිරි එන්නෙ මොන එකවුන්ට් එකෙන්ද කියලා දන්නවා ද? අර කොටිපත්යෙක් වෙන්න කියලා සීඩි විකුණන්න හදපු පොර....

    එහෙම අය ගොඩක් ඉන්නවනෙ. මේ ළඟදිත් හිටියෙ මොනව ද මන්ද විකුණන පොරක්. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අර ස්මිත් කියලා එකෙක් හිටියෙ... මිනිහා දැන් එලකිරි එන්නෙ මොන එකවුන්ට් එකෙන්ද කියලා දන්නවා ද? අර කොටිපත්යෙක් වෙන්න කියලා සීඩි විකුණන්න හදපු පොර....
    එකපාරක් එකකින් ඇවිත් අහුවුනා නේද. දැන් තව එකකින් එනවද :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොනවද?

    ෆොරෙක්ස් කරන විදිය විකුණන කෙනෙක් හිටිය. තව ඔන්ලයින් මනී මොකක් ද එකක් විකුණන කෙනෙක් හිටිය. ඒ වගේ කිහිපදෙනෙක් මං දැක්ක. පොත් ලියල විකුණන අය හිටිය. :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක තමා හොයන්නෙ එයා මේකට ආපු විදිහට එන්නෙ නැතුව ඉන්න නම් විදිහක් නෑ

    ඔයා නෙමෙයි කියල ෂුවර් නේද? මොක ද ඔයා හොල්මනක්ලුනෙ. ඔයාගෙ ඇත්ත පුද්ගලය ද දන්නෙ නැහැනෙ ඒ. ඔයා නෙමෙයිනම් කමක් නෑ :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා නෙමෙයි කියල ෂුවර් නේද? මොක ද ඔයා හොල්මනක්ලුනෙ. ඔයාගෙ ඇත්ත පුද්ගලය ද දන්නෙ නැහැනෙ ඒ. ඔයා නෙමෙයිනම් කමක් නෑ :rofl::rofl:
    මෙයා තමා මට පේන්නේ :baffled:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කාලෙන් කාලෙට ආතල් දෙන්න එක එක අය එනවනෙ. රටටත් ආතල් දෙන්න එක එක අය එනව. එළකිරි එකටත් ආතල් දෙන්න එක එක අය එනව. සමහරවිට එක ම අය එක එක ස්වරූපවලින් නැවත එනව. බැලුවහ ම මේක මාර ආතල් ලෝකයක්. අහ නෑ වැරදුනා ආතල් ලංකාවක්.

    ඒක මෙහෙම කියන්නේ මොකටෙයි බං අහ වැරදුනා කියල, වැරදුනානං ඒ ටික මකල හරි එක ආයේ ටයිප් කරන එකනේ තියෙන්නෙ හරි.
    මෙතන කටින් කතා කරන්නේ නෑනේ යකෝ ටයිප් කරන එකනේ කරන්නේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙයා තමා මට පේන්නේ :baffled:

    ඒ වගේ තමයි. මාකටින් පාරක් ද දන්නෙ නෑ :rolleyes::rolleyes:

    හැබැයි සීඩී විකුණල වුණත් මිලියන පතියෙක් වෙන්න පුළුවන්නෙ.