~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සුද අනේ මෙහෙ හොඳට වහිනව, සීතලේ ගැහි ගැහි ඉන්නව ඕං

    බලාගෙන සීතල වැඩිවෙලා පරාලෙන් බිමට වැටුණොත් එහෙම ලොකු කේස් එකක් වෙන්නෙ.
     
    ලංකාවෙ එහෙම බැහැනෙ. ලංකාවෙ එයාලට තියෙන නීතිය වෙනයි


    මම නුවර එලියෙ දැකලා තියනවා තුන්දෙනෙක් ඉන්න අංකල් කෙනෙක් අංකල් කිවුවට පනහා පැනලා මගෙ හිතේ:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම නුවර එලියෙ දැකලා තියනවා තුන්දෙනෙක් ඉන්න අංකල් කෙනෙක් අංකල් කිවුවට පනහා පැනලා මගෙ හිතේ:rolleyes:

    දැන් බැලුවෙ. ලංකාවෙ නීතිය අනුව 4 පුළුවන්. තාම වෙනස් කරල නෑ ඒක.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලාගෙන සීතල වැඩිවෙලා පරාලෙන් බිමට වැටුණොත් එහෙම ලොකු කේස් එකක් වෙන්නෙ.
    අනේ මන්ද මේ දැනුත් කකුල් දෙක පුටුව උඩ තියාගෙන ඉන්නේ බිමත් එක්ක සීතල :baffled:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව

    මිනියෙ තව මොනවා මරන්නද යකෝ :angry::angry::angry::angry:

    මිනිය කියන්නේ ශරීරයට බොල.
    මලමිනිය කියන්නේ මොකද්ද එතකොට.
    මිනිය ආයේ මැරිලද?:rofl:
    ලංකාවේ ඈයො දැන් සිංහල දන්නෙවත් නෑ..
    මෘත ශරීරය කියන එක තමයි මල මිනිය කියන්නේ.
    මිනිය කියන්නේ ඇගට.