~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොක ද වෙන්නෙ කිලර් පාර්ලිමේන්තු මල්ලි :lol::lol:

    යකු එක එක නම් දානවා.. ඒ පාර පාර්ලිමේන්තු මල්ලිලු :lol::lol::lol: මුකුත් නෑ බන්.. සින්දුවක් පට්ට ගහගෙන ඉන්නවා,,, ඊයේ දවසේ නිදාගත්තේ නැති එවල ඇරියස් කවර් කරා :lol::lol:
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යකු එක එක නම් දානවා.. ඒ පාර පාර්ලිමේන්තු මල්ලිලු :lol::lol::lol: මුකුත් නෑ බන්.. සින්දුවක් පට්ට ගහගෙන ඉන්නවා,,, ඊයේ දවසේ නිදාගත්තේ නැති එවල ඇරියස් කවර් කරා :lol::lol:

    :lol::lol: මරු. අද ඉඳල නිවාඩු ද?

    එහෙනම් සිංදුව කියන කෙනාට කිඹුහුම්/ කිවිසුම් යනව ඇති.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :lol::lol: මරු. අද ඉඳල නිවාඩු ද?

    එහෙනම් සිංදුව කියන කෙනාට කිඹුහුම්/ කිවිසුම් යනව ඇති.

    :lol::lol::lol::lol: ඊයේ ඉඳන් නිවාඩුව.... අම්මෝ ඔව් නෙහ් ලක්ෂ්මන් විජේසේකර මහතාට දැන් නහය රතුවෙලා ඇත්තේ හචින් ගිහිල්ලම :lol::lol::lol::lol:
     
    හම්බුනා හැබැයි ඕක සති දෙකක් විතර හෙමින් හෙමින් කන්න ඕනා

    හැබැයි ඔය කිව්වට ගෙදර අය සෙට් වෙලා ඉවර කරල තියාවිද දන්නෙ නැහැ :D

    පෙරේතයා මූ
    පෙරේතයා මූ
    පෙරේතයා මූ
    පෙරේත බබා මූ
    :frown::frown::frown::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol: ඊයේ ඉඳන් නිවාඩුව.... අම්මෝ ඔව් නෙහ් ලක්ෂ්මන් විජේසේකර මහතාට දැන් නහය රතුවෙලා ඇත්තේ හචින් ගිහිල්ලම :lol::lol::lol::lol:

    :lol::lol: ඇඬෙනව ඇති. ඔයාව හොයාගෙන එයි දන්නවනම්. :lol::lol: