මොක ද වෙන්නෙ කිලර් පාර්ලිමේන්තු මල්ලි![]()


මුකුත් නෑ බන්.. සින්දුවක් පට්ට ගහගෙන ඉන්නවා,,, ඊයේ දවසේ නිදාගත්තේ නැති එවල ඇරියස් කවර් කරා 

යකු එක එක නම් දානවා.. ඒ පාර පාර්ලිමේන්තු මල්ලිලුමුකුත් නෑ බන්.. සින්දුවක් පට්ට ගහගෙන ඉන්නවා,,, ඊයේ දවසේ නිදාගත්තේ නැති එවල ඇරියස් කවර් කරා
![]()

මරු. අද ඉඳල නිවාඩු ද?
මරු. අද ඉඳල නිවාඩු ද?
එහෙනම් සිංදුව කියන කෙනාට කිඹුහුම්/ කිවිසුම් යනව ඇති.



ඊයේ ඉඳන් නිවාඩුව.... අම්මෝ ඔව් නෙහ් ලක්ෂ්මන් විජේසේකර මහතාට දැන් නහය රතුවෙලා ඇත්තේ හචින් ගිහිල්ලම 



හම්බුනා හැබැයි ඕක සති දෙකක් විතර හෙමින් හෙමින් කන්න ඕනා
හැබැයි ඔය කිව්වට ගෙදර අය සෙට් වෙලා ඉවර කරල තියාවිද දන්නෙ නැහැ![]()




ලෝකයා මොනව කිවුවත් තමන් ඉතින් හොඳ දෙයක් කරන්න ඒක ඉතින් තමන්ටනෙ
![]()


එහෙම ඉන්න එක හොඳයි. හැමෝ ම ඉතින් සමඟියෙන් ඉන්නවනම්.


මොකෝ වෙන්නෙ ඉතිං අද




ඊයේ ඉඳන් නිවාඩුව.... අම්මෝ ඔව් නෙහ් ලක්ෂ්මන් විජේසේකර මහතාට දැන් නහය රතුවෙලා ඇත්තේ හචින් ගිහිල්ලම
![]()

ඇඬෙනව ඇති. ඔයාව හොයාගෙන එයි දන්නවනම්. 
