a.... ela ela.
ara 1st page eke tiyena gang image eke udin inne mama tama![]()
ආ බඩතඩි උගුස්සා


a.... ela ela.
ara 1st page eke tiyena gang image eke udin inne mama tama![]()


මමනෙ ඕක කලේ කීයටවත් හිතුවෙ නෑ ඔයාලා ඔහොම ශෙයාකරගෙන බලයි කියලා..
ආ ඒක නෙමෙයි,
හායි සෑහෙන දවසකින්



ලඟ පාත කට්ටිය එහෙනම්


උඹත් මේ ප්රාන්තේද... මොන පැත්තට වෙන්නද කොළඹ - මාතර- ටවුන් ඒරියා 

මැඩෝ හොයං යන්න තිබ්බ නම්
හැබැයි 92 මැඩෝ
අම්මටසිරි.......අපේ කෝච්චියකත් කරලා බලන්න ඕනේ.....
හොඳින් ඉන්නවා බන්....කොහොමද?![]()

සවුන්ඩ් ලයික්![]()


පොල්හේනේ පීනන්න බයයිසිරාවට
අම්මටසිරි.......අපේ කෝච්චියකත් කරලා බලන්න ඕනේ.....
හොඳින් ඉන්නවා බන්....කොහොමද?![]()



.........අපෝ විනාසයි ඊට පස්සේ උගේ පම්පෝරිය අහගෙන ඉන්න එපයි![]()

දැන් කාලෙ එවුන් ෂුවර් නෑ. ගෙදර හොයාගෙන එන්න වුණත් ඉඩ තියෙනව. උඹත් මේ ප්රාන්තේද... මොන පැත්තට වෙන්නද කොළඹ - මාතර- ටවුන් ඒරියා
![]()
koomda?ආ උකුස්සෝ............![]()
එහෙනම් වැඩක් නෑ තමා
අපිට ඕන විදිහට ඉන්න බෑනෙ
ඔව් බන්.. හිටපු ගමන් දියවැල් එනවා ගහගෙන ගියොත් කගහුවට ඇහෙන්නෙත් නෑ... පින්නන දන්නවා උනත් ඒවා එක්ක හැප්පෙන්න අමාරුයි බන්.. ඊට වඩා හොඳයි නාන්නේ නැතුව ඉන්න එක
උබට කාසිය හොයාගන්න වෙන්නෑ

වයස කියද සීයගේ

