~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    koomda?


    ekegen galle kalagune ahuwa... uge loku seen.

    උඹට වෙදර් අප්ඩේට් එකක්ද ඕනේ....මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සයිට් එක...
    සැහෙන ඇකියුරසි ලෙවල් එකක් තියෙනවා.


    https://www.windy.com/?7.029,79.917,5
     
    ඔව් බන්.. හිටපු ගමන් දියවැල් එනවා ගහගෙන ගියොත් කගහුවට ඇහෙන්නෙත් නෑ... පින්නන දන්නවා උනත් ඒවා එක්ක හැප්පෙන්න අමාරුයි බන්.. ඊට වඩා හොඳයි නාන්නේ නැතුව ඉන්න එක


    ඒ වෙලේට ගොඩට පීනන්න ට්‍රයි නොකර එකතැන හිටියම හරි ....... :D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොදයි හොදයි සාමාන්‍ය විදිහට ඉන්නවා...:D:D
    ත්‍රෙඩ් එක නම් සුපිරි වලස්සු කොටි සෙට් උනේ නැද්ද ?
    ඒපැත්තෙ රිංගන්න හිතුනා රැයක් ඉන්න. එක්ක දෙසැම්බරේ :rolleyes::rolleyes: .........

    දිවි බෙටි ( කොටි බෙටි ) නම් දැක්කා.වෙන නම් ඔය වඳුරෝ, වල් ඌරො විතරයි බන්.....පලයන් පලයන්, මනස රිලැක්ස් වෙන්න මරු.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    අම්මටහුඩු දැන් දැන් දැක්කේ :(:(:( අමතක නෑ :( :oo::oo::oo:
    200_d.gif


    :dull: ubawath kiyapan


    හෙ හෙ:rolleyes:
    :frown:

    උඹට වෙදර් අප්ඩේට් එකක්ද ඕනේ....මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සයිට් එක...
    සැහෙන ඇකියුරසි ලෙවල් එකක් තියෙනවා.


    https://www.windy.com/?7.029,79.917,5
    tanku tanku:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රොජා එකේ රොජා :love::love:

    අහ ඒකෙ චරිතවල නම් මතක නෑ. සිංදුව අනුව ෆිල්ම් එක විතරයි මතක. අර බොම්බෙ ෆිල්ම් එක, තාල් ෆිල්ම් එක වගේ චරිත හෝ ෆිල්ම් එකේ වගතුග මතක නෑ. සිංදුවක් විතරයි මතක :lol::lol: