දිවි බෙටි ( කොටි බෙටි ) නම් දැක්කා.වෙන නම් ඔය වඳුරෝ, වල් ඌරො විතරයි බන්.....පලයන් පලයන්, මනස රිලැක්ස් වෙන්න මරු.
අම්මෝ ඔව් බන්......සිරාම කතාව.
කොයි වෙතත්, වතුර බෝතලයක් වත් බැලන්ස් එකේ තියෙයි කියල හිතන්න බෑ ....![]()




![]()
ubawath kiyapan
tanku tanku![]()



හිනා යනවා යකෝ.. මොකක්ද උනේ කියහන්කෝ.... 


උඹට වෙදර් අප්ඩේට් එකක්ද ඕනේ....මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ සයිට් එක...
සැහෙන ඇකියුරසි ලෙවල් එකක් තියෙනවා.
https://www.windy.com/?7.029,79.917,5


අද ආපුගමන්න කලේ උපන් අවුරුද්ද මකපු එක වයස අහුවෙනවට


කොහොමද පන්දම තාම ට්‍රෙන්ඩින්
පන්දම රෙව්නිව් ශේයාර් එකකොහොමට තියේවිද


https://www.elakiri.com/forum/showpost.php?p=23917203&postcount=7590හිනා යනවා යකෝ.. මොකක්ද උනේ කියහන්කෝ....
![]()
පොල්හේන කිව්ව ගමන් හීනියට අවුලක් එනවා![]()



අර තනිකලු බෙට්ට නේද දිවි බෙටි කියන්නේ සිරිපාදේ නගිද්දී දැක්ක එක පාරක්.. ෆිෂින් හට් පැත්තෙන් කැලේ පාරේ යද්දී සෙට් උනේ
දිවි බෙටි ( කොටි බෙටි ) නම් දැක්කා.වෙන නම් ඔය වඳුරෝ, වල් ඌරො විතරයි බන්.....පලයන් පලයන්, මනස රිලැක්ස් වෙන්න මරු.


ලංකාවෙ ඔපීසියල් ගුනේ බලන්නෙත් ඕකෙං


ade me.. niyama minha mattu une. me dawas wala kalagune kohomada?


මේ ටිකේ වහිනවා බන් රෑට.. දවල් නං අවුලක් නෑ ඊයේ වැස්ස හැබැයි දවසම අද හවස වැස්සා දැන් පායලා