~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Creap.gif

    කොන් දෝසල :nerd:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඔව් උඹට නං පොල්හේන ලඟයි නෙහ්.. මට නං ඉතින් කොටුව තමයි :rofl::rofl:


    කොටුවෙත් සුපිරි නාන්න rampart hotel එක ඉස්සරහ නාල තියෙනවා

    පොල්හේනේ නම් උදෙන්ම යන්න ඕන පරේ උඩට නගින්නත් පුලුවන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හබරාදුව නම් නාලා නෑ.වැලිගම, මිරිස්ස එහෙමත් පට්ට....
    අවුරුද්දට සැරයක් මාතර පල්ලි යනවනේ, එතකොට මිරිස්ස හරි පොල්හේන හරි තමයි නාන්නේ.:D

    ආ එහෙත් පට්ට. ඇයි තංගල්ල බීච් එක.. හරියටම තැන මතක නෑ වංගුවක් එක්ක පහල බීච් එක පේනවා පට්ට ගති ගැඹුරත් නෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කොටුවෙත් සුපිරි නාන්න rampart hotel එක ඉස්සරහ නාල තියෙනවා

    පොල්හේනේ නම් උදෙන්ම යන්න ඕන පරේ උඩට නගින්නත් පුලුවන්

    එතන තමයි මාත් නාන්නේ...පට්ට ප්ලේස් එක :D:D:love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මාත් කියන්නේ මේකේ නෙමෙයි වෙන අහක ඇහුවද කියල... :rolleyes::rolleyes: ආආ එනවනං කුඩයක් අරන් වරෙන් කෝකටත්... කාලගුණේ ෂුවර් නෑ

    ඔබතුමා මාතරද ඉන්නෙ.....?
     
    • Like
    Reactions: EK KILLER

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හබරාදුව නම් නාලා නෑ.වැලිගම, මිරිස්ස එහෙමත් පට්ට....
    අවුරුද්දට සැරයක් මාතර පල්ලි යනවනේ, එතකොට මිරිස්ස හරි පොල්හේන හරි තමයි නාන්නේ.:D

    11.gif


    කොන් දෝසල :nerd:

    :)
     
    • Like
    Reactions: EK KILLER

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    නෑ බන් මන් ගාල්ලේ :rofl::rofl::rofl:

    ආ.. අල්ලපු වැටේ නේ...... යාලුවොනම් ඉන්නව කලේගාන කියන්නෙ අන්න එහෙ. තව වක්වැල්ලෙ, වඳුරඹ , ලබුදූව වගෙ තැන් වල