ඔව් උඹට නං පොල්හේන ලඟයි නෙහ්.. මට නං ඉතින් කොටුව තමයි![]()
හබරාදුව නම් නාලා නෑ.වැලිගම, මිරිස්ස එහෙමත් පට්ට....
අවුරුද්දට සැරයක් මාතර පල්ලි යනවනේ, එතකොට මිරිස්ස හරි පොල්හේන හරි තමයි නාන්නේ.![]()
කොටුවෙත් සුපිරි නාන්න rampart hotel එක ඉස්සරහ නාල තියෙනවා
පොල්හේනේ නම් උදෙන්ම යන්න ඕන පරේ උඩට නගින්නත් පුලුවන්

මාත් කියන්නේ මේකේ නෙමෙයි වෙන අහක ඇහුවද කියල...ආආ එනවනං කුඩයක් අරන් වරෙන් කෝකටත්... කාලගුණේ ෂුවර් නෑ
හබරාදුව නම් නාලා නෑ.වැලිගම, මිරිස්ස එහෙමත් පට්ට....
අවුරුද්දට සැරයක් මාතර පල්ලි යනවනේ, එතකොට මිරිස්ස හරි පොල්හේන හරි තමයි නාන්නේ.![]()
කොන් දෝසල![]()

නෑ බන් මන් ගාල්ලේ![]()