

රංචු රංචු ගමට ගියෝ නුහුරු තාල තියාලා
මමත් දැන් කාල ඉවර උනේ
අද දවසෙම වැඩ තිබ්බා දැන් නම් කාලා එහෙම නිකම් ඉන්නවා

මේ වගේම දන්න ඩයල් එකක් ඉන්නවා අපේ
මමත් දැන් කාල ඉවර උනේ
බාර ගත්ත වැඩ වගයක් තියෙනවා ඉවර කරන්න![]()


මේ වගේම දන්න ඩයල් එකක් ඉන්නවා අපේ
ඌත් ගංජ නැද්ද එකා වගේමයි
ඌ මේ දවස් වල ගංජ කියල කියන්නේ
ගොඩක් උන් මේ ඌ කියලා හිතන් ඉන්නෙ


ගෙදරදී සොෆ්ට්වෙයාර් ලියන්නෙ නැහැ
හෙහෙ අවුරුද්දෙ අන්තිම එපාවෙනවා නෙහ්
ඔයා සොෆ්ට්වෙයා ලියන්නෙ නැද්ද?
