~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    නිරුවත් කරන්න හැගීම් එක දෙක
    නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
    හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
    හඳුනා ගන්නා තුරු.....................//

    නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

    ඇස්දෙක අරින්න හෙමි හෙමීට
    ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
    හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
    හඳුනා ගන්නා තුරු.....................//

    ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

    වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින්
    ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
    හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත
    හඳුනා ගන්නා තුරු.....................//

    ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

    නිරුවත් කරන්න හැගීම් එක දෙක
    නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//


    අපොයි දෙයියනේ නිරුවත් සීන් එකක් නේද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    aDzfEvg.jpg



    කවුද අනේ අගමැති


    මේ කවුද ඉගිලෙන්න හදන තැනැත්ති...
    මොනව වුනත් සීදේවි කෙලි පොඩ්ඩ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජයග්‍රාහී 4 වෙනි දවස :baffled::baffled::baffled:

    සිංදුව ද? එළ එළ එහෙනම් ඔයා ඒ සිංදුව අහන්න. අපි විරහ එකක්වත් අහන්න ඕන. නැත්තම් පවුනෙ සිංදු :rofl::rofl: