~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍රටේ තත්වය නිසා කට්ටියට ඩොලර් එක ගැනත් අමතකයි. වෙනදටනම් එළකිරි එකේ ඩොලර් ත්‍රේඩ් කීයක් යනව ද :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    180 වෙලා කියල දැක්ක ඕං :yes:

    :rofl::rofl: රජයන්වලත් සෑහෙන වැරදි තියෙනව. ඒත් වැඩි හරියක් ඕව අපේ මිනිස්සුන්ගෙ වැරදි. රැකියා සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන මානසිකත්වය නිසා තමයි කිසි ම දෙයක් හදාගන්න බැරි ජාතියක් වෙලා තියෙන්නෙ.
     
    :rofl::rofl: රජයන්වලත් සෑහෙන වැරදි තියෙනව. ඒත් වැඩි හරියක් ඕව අපේ මිනිස්සුන්ගෙ වැරදි. රැකියා සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන මානසිකත්වය නිසා තමයි කිසි ම දෙයක් හදාගන්න බැරි ජාතියක් වෙලා තියෙන්නෙ.

    යකා නැගලා :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යකා නැගලා :rolleyes:

    අපෝ නෑ. මං කිවුවෙ ඉතින් හැමෝ ම දියුණු වෙන්න කථා කළාට දියුණු මානසිකත්වයක් හදාගන්නෙ නැහැනෙ. ගොවි මහතව, තමන්ගෙ ස්වයංරැකියාවක් කරන කෙනාව, සුලු බිස්නස් එකක් කරන කෙනාව සමාජය බලන්නෙ ගොඩක් වෙලාවට යහපත් විදියට නෙමෙයිනෙ. අඩුගානෙ බැංකුවකින්වත් මං හිතන්නෙ නෑ ඒ ගොඩක් අයට ණයක්වත් ගන්න පුළුවන් කියල. අනිත් එක දෙමවුපියන් දරුවන්ට ආදරේ නිසා සමාජය යන රැල්ලට ම යොමු කරනව මිසක් එයාගෙ හැකියාවන් අනුව කටයුතු කරන්න දෙන ස්වල්ප දෙනයිනෙ ඉන්නෙ.
     
    ඕක මෙහෙමයි අපේ දෙයක් කරන්න හිතෙන කෙනාට ඔය මුකුත් ගානක් නෑ ..
    වැඩේ තියෙන්නෙ අපේ අයට එහෙම මහන්සි වෙලා වැඩක් කරන්න ඕනෙ කියලා පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්නෙ නෑ ...
    හැමෝටම ඕනෙ කොහේ හරි 8/5 රස්සාවක්..........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යුටුබ් වීඩියෝ මේකට දාද්දි timestamp කරන්න පුලුවන්ද?