මේ ටිකේ රටේ කචල් නෙ. ඒකයි ඔය![]()
180 වෙලා කියල දැක්ක ඕංරටේ තත්වය නිසා කට්ටියට ඩොලර් එක ගැනත් අමතකයි. වෙනදටනම් එළකිරි එකේ ඩොලර් ත්රේඩ් කීයක් යනව ද![]()
180 වෙලා කියල දැක්ක ඕං![]()

රජයන්වලත් සෑහෙන වැරදි තියෙනව. ඒත් වැඩි හරියක් ඕව අපේ මිනිස්සුන්ගෙ වැරදි. රැකියා සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන මානසිකත්වය නිසා තමයි කිසි ම දෙයක් හදාගන්න බැරි ජාතියක් වෙලා තියෙන්නෙ. රජයන්වලත් සෑහෙන වැරදි තියෙනව. ඒත් වැඩි හරියක් ඕව අපේ මිනිස්සුන්ගෙ වැරදි. රැකියා සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන මානසිකත්වය නිසා තමයි කිසි ම දෙයක් හදාගන්න බැරි ජාතියක් වෙලා තියෙන්නෙ.

යකා නැගලා
අපෝ නෑ. මං කිවුවෙ ඉතින් හැමෝ ම දියුණු වෙන්න කථා කළාට දියුණු මානසිකත්වයක් හදාගන්නෙ නැහැනෙ. ගොවි මහතව, තමන්ගෙ ස්වයංරැකියාවක් කරන කෙනාව, සුලු බිස්නස් එකක් කරන කෙනාව සමාජය බලන්නෙ ගොඩක් වෙලාවට යහපත් විදියට නෙමෙයිනෙ. අඩුගානෙ බැංකුවකින්වත් මං හිතන්නෙ නෑ ඒ ගොඩක් අයට ණයක්වත් ගන්න පුළුවන් කියල. අනිත් එක දෙමවුපියන් දරුවන්ට ආදරේ නිසා සමාජය යන රැල්ලට ම යොමු කරනව මිසක් එයාගෙ හැකියාවන් අනුව කටයුතු කරන්න දෙන ස්වල්ප දෙනයිනෙ ඉන්නෙ.
පිටි අයියෙ අපි නම් පිට්ටක් ගහනවා..........

7 ය වගේ තමයි 4ට එකක් බිව්වා