~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: රජයන්වලත් සෑහෙන වැරදි තියෙනව. ඒත් වැඩි හරියක් ඕව අපේ මිනිස්සුන්ගෙ වැරදි. රැකියා සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන මානසිකත්වය නිසා තමයි කිසි ම දෙයක් හදාගන්න බැරි ජාතියක් වෙලා තියෙන්නෙ.
    ගණන් නොයා තියෙයි යැ අපි පාවිච්චි කරන සුකුරුත්තන් බඩු වල හැටියට :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඕක මෙහෙමයි අපේ දෙයක් කරන්න හිතෙන කෙනාට ඔය මුකුත් ගානක් නෑ ..
    වැඩේ තියෙන්නෙ අපේ අයට එහෙම මහන්සි වෙලා වැඩක් කරන්න ඕනෙ කියලා පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්නෙ නෑ ...
    හැමෝටම ඕනෙ කොහේ හරි 8/5 රස්සාවක්..........

    ඒක තමයි කියන්නෙ. පාසලේ ඉඳල ගෙදර පරිසරයෙ ඉඳල පුරුදු කරන්නෙ ඒක. අනිත් එක ඔයා කියන එක පිළිගන්න බෑ. මොක ද ගොඩක් අය ගෙවල්වල කීම නිසා ඔය වගේ ඒවට නොයා ඉන්නව. සමාජය යන අතට යනව ගොඩක් අය මොක ද තමන්ගෙ හැකියාවන්, ආශාවන් යටපත්කරගෙන.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113


    ඔව් බන් දැන්කසිප්පු අල්ලන්න කුඩු අල්ලන්න ගංජා අල්ලන්න ආවත් දෙන්නෙ මිරිස් කුඩු පාර... පෙරේදත් දැක්කා ප්‍රවෘත්ති වලට පෙන්නුව...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔව් බන් දැන්කසිප්පු අල්ලන්න කුඩු අල්ලන්න ගංජා අල්ලන්න ආවත් දෙන්නෙ මිරිස් කුඩු පාර... පෙරේදත් දැක්කා ප්‍රවෘත්ති වලට පෙන්නුව...

    ඔව් මන් දැක්කා සින් එක :yes:

    ඒ විතරක් ඉන්දියාවත් අපෙන් ආදර්ශය අරගෙන ඊයේ මහා ඇමතියෙක්ට මිරිස් කුඩු ගහලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගණන් නොයා තියෙයි යැ අපි පාවිච්චි කරන සුකුරුත්තන් බඩු වල හැටියට :P

    :rofl::rofl: ඒකනම් ඇත්ත තමයි. සෑහෙන දේවල් පාවිච්චි කරනවනෙ. දැන් මේ අපි වුණත් සාමාන්‍යයෙන් :D