යුටුබ් වීඩියෝ මේකට දාද්දි timestamp කරන්න පුලුවන්ද?


ඒක තමයි කියන්නෙ. පාසලේ ඉඳල ගෙදර පරිසරයෙ ඉඳල පුරුදු කරන්නෙ ඒක. අනිත් එක ඔයා කියන එක පිළිගන්න බෑ. මොක ද ගොඩක් අය ගෙවල්වල කීම නිසා ඔය වගේ ඒවට නොයා ඉන්නව. සමාජය යන අතට යනව ගොඩක් අය මොක ද තමන්ගෙ හැකියාවන්, ආශාවන් යටපත්කරගෙන.

ඒකනම් ඇත්ත තමයි. සෑහෙන දේවල් පාවිච්චි කරනවනෙ. දැන් මේ අපි වුණත් සාමාන්‍යයෙන්
![]()


heh heh ow ow.. dn nangi hitwoman![]()

අයිය ද හිට් වෙන්නෙ නැත්තම් වෙන කවුරු හරි ද?
පිරිමි හිංසනය හෙලා දකිමු


ඒ මොනවද අප්පෙ


අයිය ද හිට් වෙන්නෙ නැත්තම් වෙන කවුරු හරි ද?


ඔයාගෙ එඩ්රස් එක නැතුව හිටියෙ
