~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~


ඒක තමයි කියන්නෙ. පාසලේ ඉඳල ගෙදර පරිසරයෙ ඉඳල පුරුදු කරන්නෙ ඒක. අනිත් එක ඔයා කියන එක පිළිගන්න බෑ. මොක ද ගොඩක් අය ගෙවල්වල කීම නිසා ඔය වගේ ඒවට නොයා ඉන්නව. සමාජය යන අතට යනව ගොඩක් අය මොක ද තමන්ගෙ හැකියාවන්, ආශාවන් යටපත්කරගෙන.


එහෙනම් මම 90% හොදයි :rolleyes::rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පිරිමි හිංසනය හෙලා දකිමු

    හිට්මෑන් ඉන්නකොට ඔහොම කථාවක් කියුවෙ නැහැනෙ. දැන් එකපාර හිට්වුමන් වුණා විතරයි පිරිමි හිංසනයක් ආවනෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාගෙ එඩ්‍රස් එක නැතුව හිටියෙ:P:P

    නංගි කෙකෙන් ඉන්නව කියපු ගමන් ඇඩ්‍රස් හොයනව නේද? අයියට ඇඩ්‍රස් නැතිවෙයි. :rofl: