~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින්න ආසයි හිමිදිරිය වගේ
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
    බලන්න ආසයි හඳ එළිය වගේ
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම කිවුවෙ මම මට හිතුන හිතුන දේ කරනවා කියන එක ඒකද හොද:P:P

    හිතන දේ කරනව කියල මිනියක් මැරුවොත් හොඳයි කියන්නෙ නෑ :rofl::rofl:
     

    නිකන් වටපිට බැලුවොත් පෙනෙයිනෙ Made In China, Made In India කොච්චර තියෙයි ද කියල :rofl::rofl:


    මේඩ් ඉන් මෙහෙ ඒවා ගන්නෙ කොලඹ ලොකුම උන් විතරයි.. ඒකයි ඒ.. ලක් ආකේඩ් එකට එහෙම ගිහින බලපං.. උන් කියන ගනං ඇහුවම ඒකක් හදාගෙන පාවිච්චි කරත් පාඩු නෑ කියලා හිතෙනවා..:rofl::rofl:


     

    හිට්මෑන් ඉන්නකොට ඔහොම කථාවක් කියුවෙ නැහැනෙ. දැන් එකපාර හිට්වුමන් වුණා විතරයි පිරිමි හිංසනයක් ආවනෙ :rofl::rofl:


    ඒවෙලාවෙ මම ඉන්න නැතුව ඇති මේ දවසල හැමතිස්සෙම නෑ කොහොමත් රෑට නෑම වගේ ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේඩ් ඉන් මෙහෙ ඒවා ගන්නෙ කොලඹ ලොකුම උන් විතරයි.. ඒකයි ඒ.. ලක් ආකේඩ් එකට එහෙම ගිහින බලපං.. උන් කියන ගනං ඇහුවම ඒකක් හදාගෙන පාවිච්චි කරත් පාඩු නෑ කියලා හිතෙනවා..:rofl::rofl:



    මෙහෙ ඒව තියෙන්න එපායෙ ගන්න. ‍ගෙවල්වල තියෙන ලී මේස පුටු වගේනම් ඉතින් මෙහෙ ඒව. අනිත් ගොඩක් ඒව පිටරට ඒවනෙ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇත්තක් නැත්තෙමත් නෑ. මං ගැහැණු ළමයින්ගෙ පස්සෙනම් යන්නෙ නෑ :rofl::rofl:

    avatar1829_1.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ත්‍රේඩ්වල ගැහැණු අයිඩී ආවොත් වෙනයි ඒක :P මං කිවුවෙ ඇඩ්‍රස් හොයාගෙන, පන්ති ගානෙ, වැඩපලවල් ගානෙ, බස් ස්ටෑන්ඩ් ගානෙ, මඟ බලන් ඉන්න ඒව නෑ කියල :rofl:
     
    මෙහෙ ඒව තියෙන්න එපායෙ ගන්න. ‍ගෙවල්වල තියෙන ලී මේස පුටු වගේනම් ඉතින් මෙහෙ ඒව. අනිත් ගොඩක් ඒව පිටරට ඒවනෙ.


    ඉලෙක්ට්‍රික් වගේ අයිටම් හදන්නෙ නැතුව ඉම්පෝට් කරන්නෙ මෙහෙ ගවර්මන් එකේ වරදි මෙහෙ මොකක් හරි බඩ්ඩක් හැදුවොත් 20% ටැක්ස් දෙන්න වෙනවා ...
    හුකෑස් :rolleyes::rolleyes:
    මාත් ආසයි මෙහෙ මොකක් හරි හදනවා නම් ඉන්වෙස් කොරන්න නිකම් ඉදලා සල්ලිනෙ :P:P:P