~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඒකත් එක හේතුවක් තමයි ඉතින්. හැබැයි ප්‍රයිස් එක ටිකක් වැඩි වුණත් ලංකාවෙ හැදුවත් කොලිට එක හා සර්විස් එක හොඳනම් ගන්නව ඒක කට්ටිය.

එහෙම වෙයි තව ටික කාලෙකින්... මොකද දැන් ටික ටික හැදීගෙන එනවා පොඩි පොඩි බිස්නස් ...............
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම වෙයි තව ටික කාලෙකින්... මොකද දැන් ටික ටික හැදීගෙන එනවා පොඩි පොඩි බිස්නස් ...............

    හැදීගෙන ආවනම් තමයි. ණය එහෙමත් ළඟදි දුන්නනෙ. වැඩේ තියෙන්නෙ ඒව පවත්වාගෙන යයි ද කියන එක.
     
    මං දාල තියෙන එකේ ඉන්නෙ බීකරයක් තියෙන පූසෙක්.

    ඉස්කෝලෙ ටීචත් කිවුවා මට දැකලා දෙයක් අදුනා ගන්න බෑ.. හිතට එන දෙයක් හරි හිතින් මවාගත්ත දෙයක් හරි ගැන කියවනවා කියලා.......
    ඒකත් බැලුවම ඇත්ත ........
     
    හැදීගෙන ආවනම් තමයි. ණය එහෙමත් ළඟදි දුන්නනෙ. වැඩේ තියෙන්නෙ ඒව පවත්වාගෙන යයි ද කියන එක.

    මීට වඩා දියුනුවෙයි ...... ඒත්
    මෙහෙ අය හම්බකරණවට වඩා වියදම් කරණ එකයි ප්‍රශ්නෙ .....:D:D

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    මං දාල තියෙන එකේ ඉන්නෙ බීකරයක් තියෙන පූසෙක්.

    https://www.theguardian.com/science/2002/feb/15/genetics.highereducation

    cats.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉස්කෝලෙ ටීචත් කිවුවා මට දැකලා දෙයක් අදුනා ගන්න බෑ.. හිතට එන දෙයක් හරි හිතින් මවාගත්ත දෙයක් හරි ගැන කියවනවා කියලා.......
    ඒකත් බැලුවම ඇත්ත ........

    එහෙම කිවුව ද? එතකොට කොහාම ද අකුරු අඳුරගන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මීට වඩා දියුනුවෙයි ...... ඒත්
    මෙහෙ අය හම්බකරණවට වඩා වියදම් කරණ එකයි ප්‍රශ්නෙ .....:D:D

    ව්‍යාපාරිකයෙක් එහෙම කළොත් අනිවාර්යයෙන් ව්‍යාපාරය පවත්වාගන්න බෑ.