එහෙම කිවුව ද? එතකොට කොහාම ද අකුරු අඳුරගන්නෙ?
මම bd අදුරන්නෙ නෑ 5 ට වගේ එනකම්
තාමත් සමහර පාට අදුර ගන්න බෑ
අකුරු කලා කොහොම හරි කොහොමද දන්නෙ නෑ ........
ඒක අදටත් අභිරහසක් සමහර විට දෙයියො බලන්න ඇති............
එහෙම කිවුව ද? එතකොට කොහාම ද අකුරු අඳුරගන්නෙ?
ව්‍යාපාරිකයෙක් එහෙම කළොත් අනිවාර්යයෙන් ව්‍යාපාරය පවත්වාගන්න බෑ.
icon එකක්ම තමා තෝ ගම්බට්ට![]()


අයි කොන් අයි කොන් සර් අයි ගම්බට්ට බොයි සර්

ෂුවර් ද බෝයි කියල? මං හිතුවෙ ටොම්බෝයි කියල![]()
