ඒක තමා... මාත් මේ මැරෙනකන් බලං හිටියේ....
ඊ්ට පස්සේ කියනවානේ ඒකි මැරෙන් කලින් කෑවේ මොනවද... ඇඳන් හිටියේ මොකක්ද....
උදේට ඉඳන් මොනවද කලේ....
දත් මැදලද හිටියේ...
එකී මෙකී නොකී සෑම දේම....![]()

දෙවැනි ඉනිමේ පිටපත මාරු වෙනවා අද එපිසෝඩ් එකේ ඉඳලා![]()
හෙට පාර්ට් එක බලපන් කොඒ පාර මොකද වෙන්නේ.... ඉවර වෙන්නේ නැද්ද ඒ මගුල...


අයියෝ මොලටත් වෙන දේවල් ඔහේ කෙල්ලෙක් දඉඳලා ඉඳලා කෙල්ලෙකුට හිත ගියා.... ඒත් ඒකි බැඳලා....
බලන බලන ෆිල්ම් වල, ටීවී සිරිස් වල ඉන්න කෙල්ලන්ට හිත යනව උනුත් බැඳලා කියහන්කෝඉඳලා ඉඳලා කෙල්ලෙකුට හිත ගියා.... ඒත් ඒකි බැඳලා....
අයියෝ මොලටත් වෙන දේවල් ඔහේ කෙල්ලෙක් ද


ඉන්දියාවේ කෙල්ලෙක් බං... ඇවිල්ලා මාස තුනයිලු තාම... රූපෙනම් ඉටිකිරිස්... කටහඩ, තැම්පත්බව මම හොයන ඔක්කොම තියෙනවා... ඒත් මම මුද්ද දැක්කා..... දුක තමා රංජනී.....![]()


















































































































































































































බලන බලන ෆිල්ම් වල, ටීවී සිරිස් වල ඉන්න කෙල්ලන්ට හිත යනව උනුත් බැඳලා කියහන්කෝ![]()
බලන බලන ෆිල්ම් වල, ටීවී සිරිස් වල ඉන්න කෙල්ලන්ට හිත යනව උනුත් බැඳලා කියහන්කෝ![]()
චෙමග්ලොෆෙසියා කියන රෝග ලක්ෂණය ඔය 