Colombo night life.......ඒකත් මරු....biker කෙනෙක් වෙනවා කියන්නේ ලංකාවේ නිකන් සිල්ලර ගානට දානවනේ....අපේ ගොබ්බයො නොදන්නවා උනාට ජීවිතේ විඳින්න පුළුවන් සුපිරිම විදිහක්.
මෙහෙ කවදා නම් ඔය අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ

මම හිතන්නේ ෆස්ට් ලවු එකමද කොහෙද![]()
ඔව් උස ඩයල් එකක්
හ්ම් එහෙමද
කොහෙද බන් උඹ ෆොටෝ ටිකක් දාලා ත්‍රෙඩ් එකක් දානවා කිව්වට කාරා ද![]()
ඔව් කොන්ඩේ චුට්ටක් වවලා, ඉස්සර පරණ හොන්ඩා Hawk බයිසිකලයක් පැද්දේ....දැන් නම් ඒක තියෙනවද දන්නේ නෑ....හෝලික්‍රොස් ඉස්කෝලේ ගියේ....උඹ දන්නවද මනුස්සයව. හෙන කුකුල් කේන්ති කාරයා....

දන්න කෙනෙක් එයාලගේ කසින් කෙනෙක් බැදල ඉන්නෙමිස් ශ්‍රී ලංකා කිව්වම ඉන්නවා බන් එක එක කෙල්ලො එක කේ පැජන්ට් වල
ඔව් ඔව් ෆයිනල් එක බලන්න ඕනා
ආ මන් කියුවෙ ලොකුම එක මේ දවස්වල ඒකෙ වල්ඩ් එක තියනවා චයිනා හරි කොහෙ හරි ආසියා රටක............
කියවන්න අමාරුයි බන් කම්මැලි හිතෙනවා

මෙහෙ කවදා නම් ඔය අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ
ඔය වගේ දේවල් නම් මට කොහොමත් කියවන්න කම්මැලී.... ප්‍රෝග්‍රැමින් පොතක් වගේ නම් අවුලක් නෑ....![]()