~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Colombo night life.......ඒකත් මරු....biker කෙනෙක් වෙනවා කියන්නේ ලංකාවේ නිකන් සිල්ලර ගානට දානවනේ....අපේ ගොබ්බයො නොදන්නවා උනාට ජීවිතේ විඳින්න පුළුවන් සුපිරිම විදිහක්.

මෙහෙ කවදා නම් ඔය අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් උස ඩයල් එකක්

    ඔව් කොන්ඩේ චුට්ටක් වවලා, ඉස්සර පරණ හොන්ඩා Hawk බයිසිකලයක් පැද්දේ....දැන් නම් ඒක තියෙනවද දන්නේ නෑ....හෝලික්‍රොස් ඉස්කෝලේ ගියේ....උඹ දන්නවද මනුස්සයව. හෙන කුකුල් කේන්ති කාරයා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම් එහෙමද

    කොහෙද බන් උඹ ෆොටෝ ටිකක් දාලා ත්‍රෙඩ් එකක් දානවා කිව්වට කාරා ද :angry:

    දාන්න වෙලාවක් නෑ බං.... දැන් ඇත්තටම කම්මැලී... ගෙදර ආවට පස්සේ ටීවී එක ගාවට වෙලා ඉන්නකොට නින්ද යනවා.... දන්නෙම නෑ.... සමහරදාට උදේටම තමා ඇහැරෙන්නේ.... යාලුවෝ කතා කලොත් එලියට යනවා... ඒ එන්නෙත් රෑ වෙලා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් කොන්ඩේ චුට්ටක් වවලා, ඉස්සර පරණ හොන්ඩා Hawk බයිසිකලයක් පැද්දේ....දැන් නම් ඒක තියෙනවද දන්නේ නෑ....හෝලික්‍රොස් ඉස්කෝලේ ගියේ....උඹ දන්නවද මනුස්සයව. හෙන කුකුල් කේන්ති කාරයා....

    :rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් කොන්ඩේ චුට්ටක් වවලා, ඉස්සර පරණ හොන්ඩා Hawk බයිසිකලයක් පැද්දේ....දැන් නම් ඒක තියෙනවද දන්නේ නෑ....හෝලික්‍රොස් ඉස්කෝලේ ගියේ....උඹ දන්නවද මනුස්සයව. හෙන කුකුල් කේන්ති කාරයා....
    :P දන්න කෙනෙක් එයාලගේ කසින් කෙනෙක් බැදල ඉන්නෙ
    දැන් මහරාජා එකේ ලොකු පොස්ට් එකක් කරනවා මම හිතන්නේ
     
    මිස් ශ්‍රී ලංකා කිව්වම ඉන්නවා බන් එක එක කෙල්ලො එක කේ පැජන්ට් වල

    ආ මන් කියුවෙ ලොකුම එක මේ දවස්වල ඒකෙ වල්ඩ් එක තියනවා චයිනා හරි කොහෙ හරි ආසියා රටක............
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙහෙ කවදා නම් ඔය අදහස් වෙනස් වෙයිද දන්නෙ නෑ

    අනේ මන්දා බන්......මමත් කාලයක් පරණ CM custom එකක් පැද්දා...පස්සේ හොඳම යාළුවගේ මල්ලි ඇක්සිඩන්ට් එහෙකින් මැරුණා. ඊට පස්සේ බයික් එක නිකන් දීලා දැන් ස්කුටියක් 40 විතර එලවනවා