dio ekak thiyenawa office eke samahara welawata rawumak dala enawa

ape potha nam 80k walata illala thiyenawa
කීයක් විතරද ඔය පොතක් මෙහෙ සාමාන්‍යයෙන්
අනේ මන්දා බන්......මමත් කාලයක් පරණ CM custom එකක් පැද්දා...පස්සේ හොඳම යාළුවගේ මල්ලි ඇක්සිඩන්ට් එහෙකින් මැරුණා. ඊට පස්සේ බයික් එක නිකන් දීලා දැන් ස්කුටියක් 40 විතර එලවනවා
Pandama බැලුවද එහෙනම් #Nadagam_Geeya බලන්න ලෑස්ති වෙන්නඅලුත් නම පන්දමා... පන්දම් බබා...

මෙහේ එහෙම නෑ.... හැම දේම විනිවිධ භාවයකින් කරන්නේ...![]()


නැහැ මචං e shopify and social mediaඒවද උඹ ඔය රෑට දාගෙන හදන්නේ....
![]()
e unata den 12k withara lankawe thiyenawa
ලැම්බෙක් ගන්න නම් ලංකාවෙ ඉදලා තව අවුරුදු 40ක් විතර සල්ලි හම්බකරන්න වෙයි ...............

වාසගම මොකද්ද කියපන්කෝ.
මට රෙප් නෑ උබට ආයේ දෙන්න.
ආ මෙකත් වැදගත් බලපං.
https://www.elakiri.com/forum/showthread.php?t=1878291

නැහැ මචං e shopify and social media
tv productions![]()
idala hitala web site ehemath hadanawa
shopify and social media thamai main



Scooty pep....අපේ අක්කා ගේ පරණ බයික් එක බන්...
මට නම් ඒක ස්පීඩ් වැඩියි.ඉක්මනට පිකප් වෙනවනේ.හයියෙන් යද්දී බයයි.ශේප් එකේ කොනේ ලයින් එකට දාගෙන හිමින් තමා මම යන්නේ.![]()
ඩියෝ එකක්ද


