~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
රාජසිංහ කියන නමේ කුලේ කියපන් බලන්න

හිස්ට්‍රියත් එක්කම කියල දෙන්නං.
රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ යාළුවො වගයක් ගිය අවුරුද්දේ ලංකාව වටේ මගිහින් ආවා. එක ඩියෝ බයික් එකකුත් ගියා.
    අනේ මන්දා මට නම් පිස්සු වගේ හිතනකොටත්.සැප පහසු බයික් එකකින් නම් පුළුවන්.මම ස්කුටියේ වැඩිම දුරක් ගියේ කළුතර - මග්ගොනට.අම්මෝ මට ඒ ගමනින්ම එපා වුනා...:baffled:

    :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මූ...
    බියර් ලයිසන් ගන්න පුළුවන් බන් ඕන තරම් ගාන ගෙවනවා නම්

    ලයන් එකෙන් බඩු අරගෙන උන්ගෙ ඇග්‍රිමන්ට් එකට උන්ගෙ ස්ටෑන්ඩඩ් එකට කරගෙන යන්නයි තියෙන්නේ ;):D මුහුදු සයිඩ් එකේ නිසා බියර් බොන්න එන සෙට් එක වැඩි බන් දැන් :love: ධිවර සෙට් පිටින් බහින්නේ

    අපේ එකේ කෑම වලටත් හොඳ නමක් තියෙනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :sorry::sorry::sorry: අයියෝ වැඩට යන්නෙ බස් එකෙද?.........

    දැන් ජොබ් එකක් කරන්නේ නෑ බන්.......
    :no:ඉස්සර අන්තිමට වැඩ කලේ රාගම. ගෙදර ඉඳල කිලෝමීටර් 9. එතකොට බයික් එකේ ගියා.2010 පස්සේ කොළඹ රස්සාවකට ගිහින් නෑ.:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හිස්ට්‍රියත් එක්කම කියල දෙන්නං.
    රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
    එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
    අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
    ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
    තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
    පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
    අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
    වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.
    එහෙනම් කියපන් බලන්න එදිරිසිංහ කියන නමේ කුලේ
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දැන් උඹේ වාසගම කිරිද චූවද කියපංකෝ......
    උඹේ කුලේ ගැන මම කියලා දෙන්න.....
    :lol:

    ආ මේකෙ නමෙන්ද කුලේ කියන්නේ:rofl:
    එහෙනං උබ මන්ද බුද්ධිකයෙක් වෙන්න එපැයි ඔය නමේ හැටියට.
    මෝලෙක් නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිස්ට්‍රියත් එක්කම කියල දෙන්නං.
    රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
    එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
    අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
    ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
    තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
    පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
    අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
    වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.

    හරි මිස්ටර් චුවා කියන්න බලන්න මගේ කුලය.....මගේ නම අන්ද්‍රාදි :confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිස්ට්‍රියත් එක්කම කියල දෙන්නං.
    රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
    එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
    අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
    ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
    තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
    පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
    අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
    වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.

    කියහංකෝ එහෙනම් වීරවංශ කියන වාසගම...

    උඹේ වාසගම කිරිද, චූවද කියහංකෝ.... :lol:
    මූ හෙන අඩු කුලේ එකෙක් බං...:yes::yes: