ආවා බලන්නම් පොඩ්ඩකින් මේක යනවා (ත්රෙඩ් එක) හෝගාලා
රාජසිංහ කියන නමේ කුලේ කියපන් බලන්න
මගේ යාළුවො වගයක් ගිය අවුරුද්දේ ලංකාව වටේ මගිහින් ආවා. එක ඩියෝ බයික් එකකුත් ගියා.
අනේ මන්දා මට නම් පිස්සු වගේ හිතනකොටත්.සැප පහසු බයික් එකකින් නම් පුළුවන්.මම ස්කුටියේ වැඩිම දුරක් ගියේ කළුතර - මග්ගොනට.අම්මෝ මට ඒ ගමනින්ම එපා වුනා...![]()

බියර් ලයිසන් ගන්න පුළුවන් බන් ඕන තරම් ගාන ගෙවනවා නම්යකෝ මූ...

මුහුදු සයිඩ් එකේ නිසා බියර් බොන්න එන සෙට් එක වැඩි බන් දැන්
ධිවර සෙට් පිටින් බහින්නේ
අයියෝ වැඩට යන්නෙ බස් එකෙද?.........
ඉස්සර අන්තිමට වැඩ කලේ රාගම. ගෙදර ඉඳල කිලෝමීටර් 9. එතකොට බයික් එකේ ගියා.2010 පස්සේ කොළඹ රස්සාවකට ගිහින් නෑ.
e unata den 12k withara lankawe thiyenawa![]()
එහෙනම් කියපන් බලන්න එදිරිසිංහ කියන නමේ කුලේහිස්ට්රියත් එක්කම කියල දෙන්නං.
රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.
දැන් උඹේ වාසගම කිරිද චූවද කියපංකෝ......
උඹේ කුලේ ගැන මම කියලා දෙන්න.....
![]()

borelle peththe thiyena lambo showroom ekata gihin balapan
මම කිවුවෙ මට අලුතෙන්ම ගන්න
යකෝ චූවා කියන්නේ හෙන පදු නමක්නේ බං.....![]()
හිස්ට්රියත් එක්කම කියල දෙන්නං.
රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.

molආ මේකෙ නමෙන්ද කුලේ කියන්නේ
එහෙනං උබ මන්ද බුද්ධිකයෙක් වෙන්න එපැයි ඔය නමේ හැටියට.
මෝලෙක් නේ.
හිස්ට්රියත් එක්කම කියල දෙන්නං.
රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.

mona kunuharapayakda ban eහරි මිස්ටර් චුවා කියන්න බලන්න මගේ කුලය.....මගේ නම අන්ද්රාදි![]()