~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මේකෙ නමෙන්ද කුලේ කියන්නේ:rofl:
    එහෙනං උබ මන්ද බුද්ධිකයෙක් වෙන්න එපැයි ඔය නමේ හැටියට.
    මෝලෙක් නේ.

    බුවා කියන එක ඇවිල්ලා තියෙන්නේ පරාක්‍රම බාහු රජ්ජරුවන්ගේ කාලේ ඉඳලා.. අනේ තෝ දන්න රෙද්ද.....:angry::angry:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    එහෙනම් කියපන් බලන්න එදිරිසිංහ කියන නමේ කුලේ

    එදිරිසිංහ, වික්‍රමසිංහ, මුණසිංහ ඔය වගේ ඔක්කෝම නම් ඒ දවස්වල හිටපු රණ ශූරයන්ට දීපු ගරු නාම.
    රාජසූරිය, වික්‍රමසුරිය ඔය වගේ තව ගොඩක් වාසගමුත් එහෙමයි.
    හැබැයි ලොකු පෙලපත් නෑ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරි මිස්ටර් චුවා කියන්න බලන්න මගේ කුලය.....මගේ නම අන්ද්‍රාදි :confused:

    mona kunuharapayakda ban e

    හරියටම කිව්වොතින් '' වීරසිංහ මුදියන්සේලාගේ ඩොමිනික් ස්වර්ණවංශ අන්ද්‍රාදි ''
    :yes::yes::yes:
    :cool::cool:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කියහංකෝ එහෙනම් වීරවංශ කියන වාසගම...

    උඹේ වාසගම කිරිද, චූවද කියහංකෝ.... :lol:
    මූ හෙන අඩු කුලේ එකෙක් බං...:yes::yes:

    මගේ ඉස්සරහ වාසගම හෙන දිගයි.
    අන්තිම එක මල්ලිමාරච්චි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එදිරිසිංහ, වික්‍රමසිංහ, මුණසිංහ ඔය වගේ ඔක්කෝම නම් ඒ දවස්වල හිටපු රණ ශූරයන්ට දීපු ගරු නාම.
    රාජසූරිය, වික්‍රමසුරිය ඔය වගේ තව ගොඩක් වාසගමුත් එහෙමයි.
    හැබැයි ලොකු පෙලපත් නෑ..

    :confused::confused::confused: දැන් චුවගේ වාසගම මොකක්ද?