~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නැ ඒක සලාගම කුලේ..
    ඉස්සර කුරුදු තලනවා, එනසාල් හිටෝනව වගේ රස්සා කලේ ඔකුන්.
    පහත් කුලේ උන්.

    ස්ථාවර නියොග අත් හිටවා මම යොජනා කරනවා චූවාගේ රෙප් කපා තව රතු කොටුවක් එක් කිරීමට...:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වලතර කිව්වම සලාගම කුලේ.

    නැ ඒක සලාගම කුලේ..
    ඉස්සර කුරුදු තලනවා, එනසාල් හිටෝනව වගේ රස්සා කලේ ඔකුන්.
    පහත් කුලේ උන්.

    අම්මටසිරි.....එහෙමද ?
    මම උන්නේ ග්‍රැපික් ඩිසයින් කුලේ කියල.එල එල ස්තුතියි.:yes:
     
    ow ow eka thama

    ඔයත් ගියාද ඒ සෙට් එකත් එක්ක.......
    ඕක මෙහෙමයි අපි කාර් පැදලා එහෙම ඩියෝ එකකට නැග්ගම අමාරුයි ...
    ඒත් කිසිම වාහනයක් පැදලා නැති කෙනෙක්ට ඩියෝ හොදයි .. ඇයි අනිවැ සැප දන්නෙ නෑ ඔන්න ඕකයි සීන් එක ............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔයත් ගියාද ඒ සෙට් එකත් එක්ක.......
    ඕක මෙහෙමයි අපි කාර් පැදලා එහෙම ඩියෝ එකකට නැග්ගම අමාරුයි ...
    ඒත් කිසිම වාහනයක් පැදලා නැති කෙනෙක්ට ඩියෝ හොදයි .. ඇයි අනිවැ සැප දන්නෙ නෑ ඔන්න ඕකයි සීන් එක ............
    gihilla nehe dekala thiye