~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එදිරිසිංහ, වික්‍රමසිංහ, මුණසිංහ ඔය වගේ ඔක්කෝම නම් ඒ දවස්වල හිටපු රණ ශූරයන්ට දීපු ගරු නාම.
    රාජසූරිය, වික්‍රමසුරිය ඔය වගේ තව ගොඩක් වාසගමුත් එහෙමයි.
    හැබැයි ලොකු පෙලපත් නෑ..
    ehemada hodai hodai
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ උබේ නමද?
    හොද වංසෙක උපන් එකෙක්.
    දැන් කරාවෙක් වෙලා.

    ඔව්......සුද්ද සිංහලයි, පරංගි සේනාවේ හිටපු බෝයර් ජාතිකයෝයි ක්‍රොස් වෙලා......
    දැන් අවුල්ද උඹට එක ?

    :rolleyes::rolleyes:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ආපෝ මෙලොම රහක් නෑ....

    තෝ දන්න බිජ්ජ.
    ඔරිජිනල් මල්ලිමාරච්චි සර්නේම් එක තාම යන්නේ අපේ පරම්පරාවේ විතරයි.
    උබ දන්න එකෙක් ඉන්නවද ඔය වාසගම තියෙන. නෑනේ.
    අපේ සියගේ නෑවෙන කෙනෙක්ට මිසක් ඔය වාසගම මේ ලංකාවේ කාටවත් නෑ.
    පිරිසිදු පෙලපත්.
     
    හිස්ට්‍රියත් එක්කම කියල දෙන්නං.
    රජ්ජුරුරුවන්ට ඉස්සර ලගින්ම හිටියා ආරක්ශකයෝ 10ක් හෝ 12ක්.
    එක එක රජා අනුව ඒක වෙනස් වෙනවා.
    අන්න ඒ ආරක්ශකයෝ ගොන්නේ හිටපු දක්ශම පොරවල් වලට රජ්ජුරුවෝ දීපු ගරු නාමයක් තමයි රාජසිංහ කියන්නේ.
    ඒ කියන්නේ හොද රණ ශූරයන්ට.
    තමන්ගේ රණ ශූරත්වය පෙන්නන්න රජවරුත් ඔය නම් වලින් රජ උනා.
    පස්සේ තමයි ඕවා රාජවංශයේ පෙලපත් විදිහට ආවේ.
    අද ඒ වාසගමක් තියෙනවනන් ඌ අනිවාර්යයෙන්ම රදල.
    වාසගමේ ඉස්සරහ කොටස හුගක් දිගට ඇති.


    චූවා කියන වාසගම ගැනත් කියන්න