~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මේ අවුරුදු කාලේ උබලා උඩරැටි නේද අයියයි මල්ලී එකගෙයි කෑවනම් ඉවරනෙ

    අනේ මන්දා බං.... මම හිටියනම් මම කරන්නේ අක්කයි නංගියි එක්ක එකගෙයි කනවා... කෝ මේ චුවා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ කොන්ඩේ තියෙන කෙල්ලෙක් නම් හා......:love::love::love:

    සුභ රාත්‍රියක් මණ්ඩප ජනතාව.


    Jb48V9x.jpg