මාලිංග අයිය තමා ඊයේ දෙවනි වටේ දින්නේමෙයාගේ ලැජ්ජාව නෙ ඒක කියන්නේ නෑ.
මාලිංග අයිය තමා ඊයේ දෙවනි වටේ දින්නේමෙයාගේ ලැජ්ජාව නෙ ඒක කියන්නේ නෑ.

මුහුණු පොතේ ගොඩක් වෙලා රැඳෙන නිසා ගොඩක් අය ඒකට එන එක අඩුවෙනවනෙ. ඒ කියන්නෙ ඒකට ඇබ්බැහිවීම නිසා අනිත් වැඩ අතපසුවෙයි කියල හිතල නෑවිත් ම ඉන්නව.

කෝ අපේ ikl අයියා

ඔයා ඉතින් නංගිගෙ වයස ඇහැවුව ම විධායක බලතල අනුව නංගි තහනම් කරන්න ඇති අයියට එන්න![]()

ඔයා ඉතින් නංගිගෙ වයස ඇහැවුව ම විධායක බලතල අනුව නංගි තහනම් කරන්න ඇති අයියට එන්න![]()
හෙටත් විනාඩි පහෙන් කල් දාවිද දන්නේ නෑ.

මේ දවස්වල කිසි අලුත් ආරංචියක් නෑ නෙ.
හෙටත් රැස්වුණ ගමන් කල් දැම්මොත් කරන්න දෙයක් නෑ.
ඔයාලා ඇහුවේ නැති නිසා මන් ඇහුවා
ikl පැය 24 ම මේකේ ඉන්නේ අයියයි නංගියි මාරුවෙන් මාරුවට වත්ද
අත්වැඩ ත්‍රෙඩ් එකට විශාල දායකත්වයක් දීලා තියෙන්නේ අයියා වෙන්නැති