අප්පට සිරි ඊයේ ඒක තිබ්බද
අයියෝ ඊයේ වැඩකට හිර උනානේ
ආයේ කවද්ද දැන්නැ තියෙන්නේ
ඒ යකාට මන් කිව්වා කලින් කියන්න කියලා
කව්ද දින්නේ?
ආටිකල් එකක තිබුණ.

කටුස්ස දින්න. අද තියෙයි ද දන්නෙ නෑ සමහරවිට.

ආ..........
එහෙම එකක් තිබ්බොත් හොදයි
කිරියටත් තිබුනනම් හොඅදයි
අපි වැඩියෙන්ම ඉන්නේ මෙකෙනේ

අපෝ පර කටුස්සා
ලකුණු ඔක්කොම ගන්නවා
අද තිබුනොත් එන්න පුළුවන් වෙයි![]()
නෑ මේකටනම් ඕන නෑ. එතකොට එන ගාන තවත් අඩුවෙයි
මුහුණු පොතේ නම් කමක් නෑ. එයාලට එන අය වැඩි වෙලානෙ ඉන්නෙ.
කටුස්ස ඉතින් දක්ෂයනෙ. තව අය ආසන්න ලකුණු ගත්ත. හෙන තරඟයක් දීල 1 ලකුණකින් වගේ කටුස්ස දිණුවෙ මතක විදියට. හරියට ෂුවර් නෑ.
අරුට කියක් හරි පගාව දෙන්නැති
නැත්තන් ඊගාව සැරේ සම්මානයක් දෙනවා කියන්නැති
එයාලට වැඩි වෙලානම් හොදයිනේ එන ගාන
මොකටද බලෙන් අඩු කරගන්නේ?
නැහැ නැහැ ඒක තියුණු තරඟයක් ත්රේඩ් එක බලන්නකො. වෙනද හිටියෙ නැති අයත් ආව ඊයෙ.
අඩුකරගන්න නෙමෙයිනෙ ඉතින් වැඩිය වෙලාවක් ඉන්න එක ගැන කේස් නිසානෙ. වැඩිය වෙලාවක් ඒකෙ ඉන්නකොට එන පිරිස ගොඩක් අඩුවෙනවනෙ.


එහෙමද
එහෙනම් ඊලග පාර මාත් ලොකු තරගයක් දෙන්න ඕනේ
කටුසු මහත අද පෙන්න නෑ වගේ මාලිංග අයිය තමා ඊයේ දෙවනි වටේ දින්නේ
කටුස්ස දින්න. අද තියෙයි ද දන්නෙ නෑ සමහරවිට.
මෙයාගේ ලැජ්ජාව නෙ ඒක කියන්නේ නෑ.![]()
තේරුනේ නෑ
අද තිබුණොත් ලොකු තරඟයක් දීල දිනන්නකටුසු මහත අද පෙන්න නෑ වගේ
