රනිල් මාමගෙ පොරොන්දුවක් නේ ඒක
ඔයාට ඉතින් රනිල් මාමාගෙ පොරොන්දු විතරමනෙ කොහොමත් මතක් වෙන්නෙ.

කොයි දේශපාලකයත් දුන්න පොරොන්දුවලින් කොච්චර ඉටු කරල නැද්ද කියල මතක නෑ ඔයාලට. රනිල් මාමගෙ පොරොන්දුවක් නේ ඒක

කොයි දේශපාලකයත් දුන්න පොරොන්දුවලින් කොච්චර ඉටු කරල නැද්ද කියල මතක නෑ ඔයාලට. එතකොට එයාල බලන්නෙ එක එක ඒව. හොරා කෑවට වැඩ කළානෙ කියල දෙනව. මොනවත් නොකළත් අපේ නායකය එක්ක ඉන්නවනෙ කියල දෙනව. සමහර දේවල් කළානෙ ඒකට අපි සදා ණයගැතියි කියල දෙනව. අපේ පවුලෙ කෙනෙකුට හරි රස්සාවක් දුන්නනෙ කියල දෙනව. අනේ මලගෙදරකටවත් එන්න ඉන්න මිනිහනෙ කියල දෙනව. දැක්ක තැන හිනා වෙනවනෙ කියල දෙනව. ඔය වගේ දහසකුත් හේතු හදාගෙන දෙනව.
මෙහෙමයි ඉතින් මුකුත්ම නොකරපු හොරෙකුට දෙනවට වඩා පුංචි හරි වැඩක් කරපු හොරෙකුට දෙන එක සාධාරනයිනේ
එතන තමයි වරද. එතකොට කවුරුත් දන්නවනෙ මිනිස්සුන්ට පේන්න පොඩි දෙයක් කරල ඕන ජරා වැඩක් කළාට ආයිත් ඡන්දය ලැබෙනව කියල. මිනිස්සුන්ව ගොනාට අන්ඳන්න හරි ලේසියි කියල.
මෙහෙම හිතන්නත් පුළුවන්නේ
චන්දය නොලැබුණු හොරු ඊලග සැරේ වත් මිනිස්සු වෙනුවෙන් පොඩි හරි සේවයක් කරන්න වෙනවා කියලා හිතාවිනේ
මෙච්චර කාලෙකට එහෙම වෙලා තියෙනව ද? දැන් රට සුඛිත මුදිත වෙලා ද තියෙන්නෙ?
එහෙම නෙමෙයි පළවෙන පාරින් ම ඒ අය ප්රතික්ෂේප වුණානම් අනිත් අයත් දන්නව යමක් කරන්න ඕන හරියට තමන්ටත් ඡන්දයක් ලැබෙන්න කියල.


ඉතින් එහෙම කාවවත් ප්රතික්ෂේප වෙන පාටක් පේන්න නෑනේ
ඉතින් පොඩි හොරෙකුට තමා චන්දෙ දෙන්න වෙන්නේ![]()
මුලින් තමන් පටන් ගන්න ඕන. අනිත් අය කරන දේවල් තමන්ට වැඩක් නැහැනෙ. ඔයාට ඉතින් රනිල් මාමාගෙ පොරොන්දු විතරමනෙ කොහොමත් මතක් වෙන්නෙ.කොයි දේශපාලකයත් දුන්න පොරොන්දුවලින් කොච්චර ඉටු කරල නැද්ද කියල මතක නෑ ඔයාලට.
ලෝකෙ හදන්න කලින් තමන් හැදිල ඉන්න එපායෙමුලින් තමන් පටන් ගන්න ඕන. අනිත් අය කරන දේවල් තමන්ට වැඩක් නැහැනෙ.
තමන් හොරෙක් නෙමෙයි කියල හිතෙන කෙනෙකුට ඡන්දය දුන්නොත් ඒ සතුට තමන්ට නෙමෙයි ද එන්නෙ. ඒ කෙනා පස්සෙ හොරෙක් බවට පත්වුණත් එදා ඔයා ඡන්දය දුන්නෙ හොරෙකුට නෙමෙයිනෙ.
ඒකනේ ලඟම පොරොන්දු ටික තමයි මතක. අනික රැවටුනා කියල දැනුනම මතක හිටිනව වැඩියි.
කාටත් දැනෙන්නෙ ළඟදි වුණ දේවල් තමයිනෙ. ඒක නිසා තමයි හැමදා ම පැති විතරක් මාරු කර කර එක ම පුද්ගලයන් පත් කර කර යවන්නෙ. 
මෙහෙමයි ඉතින් මුකුත්ම නොකරපු හොරෙකුට දෙනවට වඩා පුංචි හරි වැඩක් කරපු හොරෙකුට දෙන එක සාධාරනයිනේ
14 වෙනි මණ්ඩපේ මාගේ 1000 වෙනි පෝස්ටුව

ඉතින් හොරෙක් නොවෙයි කියලා හිතන්න පුළුවන් මිනිහෙක් චන්දෙ ඉල්ලන්නේ නෑනේ
හැමෝටම කොහෙන්හරි කේස් එකක් ගැවිලා තියෙනවා

ඒක ඇත්ත. කොහොමත් ළඟ ම දේ මතක නිසා තමයි අපි හැමදා ම අවුරුදු ගානක් ඔය දේවල් කිය කිය ඉන්නෙ.කාටත් දැනෙන්නෙ ළඟදි වුණ දේවල් තමයිනෙ. ඒක නිසා තමයි හැමදා ම පැති විතරක් මාරු කර කර එක ම පුද්ගලයන් පත් කර කර යවන්නෙ.
![]()
හ්ම්.... ඔක්කොම බෙටි තමයි. අපිට තිය්ර්න්නෙ බලු බෙට්ටද ගොම බෙට්ටද කියල වෙන් කරගන්න විතරයි
එළ එළ සුභපැතුම්. ඔයා වෙන්න ඕන එහෙනම් වැඩි ම දාල ඇත්තෙ නේද?![]()
මොන පිස්සු ද. ඔය ඡන්ද නාමලේඛනවල දාන සමහර නම්වත් අපි දන්නෙ නෑ. ඉතින් කොහොම ද හැමෝ ම හොරු කියන්නෙ? අපි අහලවත් නැති නම් ඕනතරම් තියෙනවනෙ නාමලේඛනවල.![]()

වටේ අය ඉදිරිපත් වෙන්න බයයි. ඒකයි හැමදාම එක්කෙනෙක් පිටියට එන්නෙ. කවුද ක්රීඩකය කියල තෝරන්නෙ ජනතාව නෙවෙයිනේ ඒකයි ගැටලුව