~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Jeeeez wena kawruth enne ne bn.. Mge id eken enne mn witharai :rolleyes::rolleyes:

    ඒක ගැන නෙමෙයි කිවුවෙ. ඇහැවුවෙ ඔයා ගැන වුණාට කට්ටිය වැඩි උනන්දුවක් දැක්වුවෙ නංගිගෙ වයස දැනගැනීම ගැනනෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඌට පොඩි ෂෝට් එකක් තියනව ගනං ගන්න එපා :P

    ඌයි උගෙ හාම්පුතයි දෙන්නම මං වෙන්න දඟලන්නෙ :rofl:

    කවුද හාම්පුතා?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අරාබි වටලප්පම් දුන්නා ..................:rolleyes:

    ඒකෙන් තමයි එහෙනම් මොකක් හරි වෙලා තියෙන්නෙ. අහ අද හඳත් පායල තියෙනවනෙ. :rolleyes: