ඒකෙන් තමයි එහෙනම් මොකක් හරි වෙලා තියෙන්නෙ. අහ අද හඳත් පායල තියෙනවනෙ.![]()


දැන් මට පිස්සු ද? නැත්තම් මෙතන පිස්සන් කොටුව ද? එහෙමත් නැත්තම් මෙතන අනිත් අයට පිස්සු ද? එහෙමත් නැත්තම් ඒත් මට පිස්සු ද?![]()

උඹ ඌට රනිල් කියලද කියන්නෙ
රෝල් ප්ලේද?![]()

ඒක ගැන නෙමෙයි කිවුවෙ. ඇහැවුවෙ ඔයා ගැන වුණාට කට්ටිය වැඩි උනන්දුවක් දැක්වුවෙ නංගිගෙ වයස දැනගැනීම ගැනනෙ![]()

jeeez beeez... she is 19 
ඒකනෙ කියන්නෙ.

Role play තමා![]()

දැන් මට පිස්සු ද? නැත්තම් මෙතන පිස්සන් කොටුව ද? එහෙමත් නැත්තම් මෙතන අනිත් අයට පිස්සු ද? එහෙමත් නැත්තම් ඒත් මට පිස්සු ද? 
ඔබෙ සිනා මල් පිපී මහදේ ළැඟුම් ගනී
ඈත සොඳුරු පැතුම් සිත මවා
සඳකැන් වැස්සේ සෙනෙහෙ ගලන්නේ
තුටු කඳුළු ගලාවී මා විකසිත වේවී
