හබුං කටයි ඩොඩෝ මස් දෙකටයි පුංචි පුතා ඔක්කොම කයි![]()
මට අණ්ඩක් ඕනෙ 
15 වගේ ගියත් අවුලක් නැහැනෙ ඉතින්. මෙහෙ 30 පන්නලානෙ. හැබැයි කොටුවෙ ඇති අඩුවට සමහරවිට චයින ඒව. ඒවනම් අඩුවට හමුබුවෙයි.


මේ ඉන්නේ හොර ගෙඩියා වගේ....![]()
මම මස් විතරයි කන්නෙ අම්මෙමට අණ්ඩක් ඕනෙ
නෑ වැරදුනා මකර මස් දෙකටයි


එයාලගෙ උපන්දිනේට වෙනස් කළේ නැහැනෙ![]()

බලන්න ඕනෙ පොඩ්ඩක් ඇවිදලා .........
ඒත් දන් කොටුවෙ කඩවලත් උන් මාර ගණන් කියන්නෙ............
උපන් දවස කියන්නෙ මහ කරුම දවසක් නිසා වෙන්න ඇති .........


නෑ වැරදුනා මකර මස් දෙකටයි

ආ ලමයි....![]()

ජනාධිපතිතුමා හොඳයිනෙ බලාගෙන ගියා ම. මේවනෙ පාවාදීම් කියන්නෙ![]()
ජනාධිපතිතුමා හොඳයිනෙ බලාගෙන ගියා ම. මේවනෙ පාවාදීම් කියන්නෙ![]()

ඒ දරුවට වඩා මම අවුරුදු 15 පොඩියි. ඉතින් මං මොකට ද වයස අහන්නෙ?
