~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    12 ක් විතර යයි ගේන එකාටත් 3 ක් 4 ක් දෙන්න එපැයි...........:rolleyes:

    15 වගේ ගියත් අවුලක් නැහැනෙ ඉතින්. මෙහෙ 30 පන්නලානෙ. හැබැයි කොටුවෙ ඇති අඩුවට සමහරවිට චයින ඒව. ඒවනම් අඩුවට හමුබුවෙයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ගැන නෙමෙයි කිවුවෙ. ඇහැවුවෙ ඔයා ගැන වුණාට කට්ටිය වැඩි උනන්දුවක් දැක්වුවෙ නංගිගෙ වයස දැනගැනීම ගැනනෙ :rofl::rofl:

    අම්මෝ මාලිංග අයියා තමා මරු මිනිහා
    කෝමහරි නංගිගේ වයස අහගත්තා නේ :P



    Heh
    :rolleyes::rolleyes:jeeez beeez... she is 19 :rolleyes:

    :cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩේ නෑ බන් මට දැනගන්න ඕන උනේ උබේ වයස
    අනිත් උන් තමයි කිව්වේ නංගිගේ වයසත් අහපන් කියලා

    මාලිංග සචිර දෙන්නා

    ජනාධිපතිතුමා හොඳයිනෙ බලාගෙන ගියා ම. මේවනෙ පාවාදීම් කියන්නෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    anna ho gala wicket yanawa
    T10 League 2018
    Sindhis vs Kerala Knights

    Upul Tharanga me dan bat karanna awa :D

    මන් දැක්කා අද මැච් එක චාටර්
    ඊයේ එක තමා සුපිරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ මාලිංග අයියා තමා මරු මිනිහා
    කෝමහරි නංගිගේ වයස අහගත්තා නේ :P

    ඒ දරුවට වඩා මම අවුරුදු 15 පොඩියි. ඉතින් මං මොකට ද වයස අහන්නෙ? :P