බෝසතානන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    broh don't get too series about jathaka stories.
    Those are create to teach lessons about life and karma based on buddha's teaching.

    පෝරිසාදයා;23930007 said:
    ඔව්..

    මේ ලෝකේ රාජාණ්ඩු කියන සංකලෙපේ ඇති වෙලත් අවුරුදු 10000ක් වත් නෑ...
    කල්පෙකට ඉස්සෙල්ල මේ ලොකෙත් නෑ....
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    පෝරිසාදයා;23929856 said:
    අපේ බුදුහාමුදුරුවො කල්ප ගානකට කලින් ස්ත්‍රියක්..රාජකුමාරිකාවක්.. එතුමියගෙ නෑ වෙන අය්යා කෙනෙක් බුදු වෙලා රජ මාලිගාවට වැඩියලු දානෙට.. එතුමිය අබතෙල් පාත්‍රයක් පූජා කරලා මතු බුදු බව පැතුවලු..ඒක තමා පලමු ප්‍රාර්ථනය කියන්නෙ. නියත විවරණ ලැබුවට පස්සෙ ස්ත්‍රි ආත්මයක උපදින්නෙ නෑ කියල තමා අහල තියෙන්නෙ

    මචං ඔය කතාව පොඩ්ඩක් හොයල දියන්කො කියවන්න.

    එතකොට බං අර ලේන කුලේ ඉපදිලා වල්ගෙන් මුහුද ඉහින්නෙ යශෝධරාවද
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    550 Jathaka Story book is not based on real life og gautam buddha

    it just fictionalize stories which are include budha's teachings about life and karma.

    Literature always get bit more unrealistic since it's real tastes comes from by fictionalizing reality.

    ඔබට ස්තුතියි
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ ලෝකේ රාජාණ්ඩු කියන සංකලෙපේ ඇති වෙලත් අවුරුදු 10000ක් වත් නෑ...
    කල්පෙකට ඉස්සෙල්ල මේ ලොකෙත් නෑ....
    yes that's because we learning western education since our childhood ant it's teach to us linear concept about existence of life.But no one able to see about what happens 100,000 years ago .We just doing is make an assumption based on some archeological evidence and fossils.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800

    යාලු... කල්ප ගානකට ඉස්සෙලත් මේ ලෝකෙ තියෙනවා..විනාසවෙනවා. නැවත ඇතිවෙනවා.. කල්ප විනාශය, හා ලෝක විනාශය ගැන කියවන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචං ඔය කතාව පොඩ්ඩක් හොයල දියන්කො කියවන්න.

    එතකොට බං අර ලේන කුලේ ඉපදිලා වල්ගෙන් මුහුද ඉහින්නෙ යශෝධරාවද

    කතාව හොයලා හමුබුනොත් මේකෙ දාන්නම්...
    ඒ කතාව නම් මතක නෑ හරියටම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෝරිසාදයා;23930061 said:
    යාලු... කල්ප ගානකට ඉස්සෙලත් මේ ලෝකෙ තියෙනවා..විනාසවෙනවා. නැවත ඇතිවෙනවා.. කල්ප විනාශය, හා ලෝක විනාශය ගැන කියවන්න.

    :oo:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    පෝරිසාදයා;23930069 said:
    කතාව හොයලා හමුබුනොත් මේකෙ දාන්නම්...
    ඒ කතාව නම් මතක නෑ හරියටම

    ඔබට ගොඩක් පින්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,208
    9,101
    113
    පෝරිසාදයා;23929856 said:
    අපේ බුදුහාමුදුරුවො කල්ප ගානකට කලින් ස්ත්‍රියක්..රාජකුමාරිකාවක්.. එතුමියගෙ නෑ වෙන අය්යා කෙනෙක් බුදු වෙලා රජ මාලිගාවට වැඩියලු දානෙට.. එතුමිය අබතෙල් පාත්‍රයක් පූජා කරලා මතු බුදු බව පැතුවලු..ඒක තමා පලමු ප්‍රාර්ථනය කියන්නෙ. නියත විවරණ ලැබුවට පස්සෙ ස්ත්‍රි ආත්මයක උපදින්නෙ නෑ කියල තමා අහල තියෙන්නෙ

    :yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,208
    9,101
    113
    ස්ත්‍රියක් වෙලා උපදින්නේ නැත්තේ ස්ත්‍රිය පහත් නිසා නෙමේ.බුදු වෙන්න පෙරුම් පුරන්න ස්ත්‍රී ආත්මයක් ලබලා අපහසු නිසයි.නැත්නම් ස්ත්‍රීන් පහත් කරල කතා කරල නෑ බුදු දහමේ.ප්‍රජාපතී තෙරණිය පරිනිර්වානය කරන්න බුදුන්ගෙන් අවසර අරන් වඩිද්දි බුදුන් වහන්නේ පසුගමන් වැඩියා ප්‍රජාපතී තෙරණියගේ.එහෙම පසු ගමන් වැඩි වෙන අවස්තාවක් සදහන් වෙලා නෑ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    yes that's because we learning western education since our childhood ant it's teach to us linear concept about existence of life.But no one able to see about what happens 100,000 years ago .We just doing is make an assumption based on some archeological evidence and fossils.

    jambudhwipa(budhun pahala wenna puluwan desha ) 1000 or ganank mathaka nha thawa thinawa kiyala thinawa. ewageth budu wena aya inna puluwan lu.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෑ මචං. මොන ආත්මෙක උනත් කාන්තා ආත්මයක් ලැබෙන්නෙ කාමය වරදවා හැසිරිලා තියෙනම්ලු කලින් ආත්මෙදි.

    boru kiyanna epa ban kaallak allagena. kanthawak wela ipadila padisan wenna wena widihe pawak karala thinawa nam eka chuthi sitha widihata balawath unoth ilanga athmedi kanthawak wenna puluwan kiyala thinawa. thawa hethuth kiyala thinawa.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෝරිසාදයා;23930069 said:
    කතාව හොයලා හමුබුනොත් මේකෙ දාන්නම්...
    ඒ කතාව නම් මතක නෑ හරියටම

    සිද්ධර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ඒ ඈත කාලයේ ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ භින්න මාතෘක කුමරියක්ව උපත ලැබුවාය. බුදුරදුන්ගේ පියා නිසාම වෙනත් බිසවකගේ කුසින් උපත ලද කුමරියක යන්න එහි අදහසයි.

    එදා ඒ කුමරිය අබ හේනක් වපුරුවා, සියතින්ම අබ වගාවට පහසුකම් සලස්වා, ඒ අබ නෙලා කොටා තෙල් සිඳ, ඒ අබතෙල් දීපංකර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේට පූජා කොට “ මේ පිනෙන් මටත් මාගේ සහෝදරයන් වහන්සේට සේම, සම්මා සම්බුදු බවට පත්වීමට හැකි වේවා! යි ප්‍රාර්ථනා කළාය. එම ආත්මයේදි මගේ නම අබ හඳුන්වන ලද “ සිද්ධාර්ථ” නාමය ම වේවා! යි ද ප්‍රාර්ථනා කළාය. නිසභ මහරණුවෝ පාත්‍රය පුරා පූජා කරන ලද අබතෙල් පිළිගෙන සන්ධ්‍යා සමයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට පූජා කළහ. එහි සිටි දහස් ගණනක් මහා සංඝයා වහන්සේට පූජා කළ ද ඇගේ ප්‍රාර්ථනාවෙහි බලය නිසා දෝ, පාත්‍රයෙහි තෙල් නිමාවක් නොවීය.

    මේ පිළිබඳව නිසභ තෙරණුවෝ කරුණු පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්ස, මේ අබතෙල් පූජාකරන ලද්දී, ඔබ වහන්සේගේම භින්න මාතෘක නැගණියයි. ඇය අබහේනක් වපුරා එය සරුසාර ලෙස වඩා කපා කොටා තලා සැම අබ ඇටයක්ම ස්වේත වර්ණ බවට පත්කොට මේ පිරිසුදු අබතෙල් සිඳගන්නා ලද බව දැනගතිමි. ඒ අබතෙල් පාත්‍රය පුරවා පූජා කොට මටත් මාගේ බෑයන් වහන්සේට සේම, අනාගතයේදී බුදුවන්නට ලැබේවා! යි ද ඒ ආත්මභාවයේ දී මගේ නම සිද්ධාර්ථ නාමයම වේවා! යි ද ප්‍රාර්ථනා කරන ලද්දී යැයි ද නිසභ තෙරණුවෝ සඟ මැද ප්‍රකාශ කළහ.

    ඒ දීපකංර බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ඇවැත්නි, මහණෙනි, මාගේ ඒ සහෝදරියගේ ප්‍රාර්ථනාව එසේම සිදුවන්නේය.

    මින් මතු ඇය දිගටම පුරුෂ ආත්ම ලබා අනාගතයේ දී මෙයින් දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්මගිය තැන මගේ නමින්ම බුදුබවට පත්වන දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් සුමේධ තාපස නාමයෙන් ඍධිමත් තවුසෙක්ව මතු බුදුවන බවට නියත විවරණ ලබනු ඇත. එය සිදුවන්නේ මෙතැන් සිට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්ම යාමෙන් පසුව යයි ද ඒ ඈත දීපකංර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.

    මේ බුද්ධ වචනය මහරහතන් වහන්සේලා වෙතින් දැන ගත් අබතෙල් පූජාව කළ කුමරිය, අනගාරිණී ජීවිතයක් ගත කරමින් මේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට එදා පටන්ම කටයුතු ආරම්භ කරන ලද්දීය. මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුල්ම අවස්ථාවයි. මෙම කල්පයේදීම නැව් තොටක කම්කරු තරුණයෙක්ව සේවය කරද්දී, මිත්‍ර වෙළඳ පිරිසක් සමග තම මෑණියන් ද කැටුව සුහද ගමනක් යද්දී කුණාටුවකට හසුව නැව් සමූහයම කැඩී බිඳී විනාශ වී ගිය අතරතුරේ දී අතට හසුවූ ලෑලි කෑල්ලක් අල්ලාගෙන තමන්ගේ මෑණියන් කරපිට තබාගෙන පිහිනීමෙන් දින ගණනාවකට පසු නිරාහාරවම ගොඩට පැමිණියේ හ. එදා ඒ මව “ පුතේ ඔබ දරුවෙක් නො කරන ක්‍රියාවක් මා වෙනුවෙන් කරන ලදී. පුතණුවනි,, ඔබට මේ තුළ කුශලකර්ම බලයෙන් බුදුබව ම ලැබේවා! යි ප්‍රාර්ථනා කළාය. මැණියන්ගෙන් ලද මෙම උදාර ප්‍රාර්ථනාව ද පුතණුවන්ගේ සිතෙහි ක්‍රියාත්මක විය. නොබෝ කලෙකින්ම මව අභාවයට ගිය පසු මේ පුතණුවෝ අවිවාහකවම ජීවත්වෙමින් මගේ මෑණියන් මට කළ ප්‍රාර්ථනාවක් ඇත. “ පුතණුවනි, ඔබට බුදුබවම ලැබේවා! යි යන්න එකී ප්‍රාර්ථනාවයි. ඒ පිළිබඳව මා උනන්දු විය යුතු යයි සිතා එදා බුදුසසුනක් නො පැවතියද, දැන උගත් බ්‍රාහ්මණ පඩිවරුන්ගෙන් විමසා ලෝකයෙහි අද්විතීය තත්ත්වය වන බුදුබවට අවශ්‍ය ගුණධර්ම සොය කියාගෙන ඒවා සම්පූර්ණ කිරීමට ආරම්භ කළහ.

    අර ඈත කාලීන දීපංකර බුදුරදුන් වදාළ අයුරින් මෙසේ පින්දහම් පුරමින් එද්දී ඊට මෑත කාලයෙහි පහළවුණ දීපංකර බුදුරදුන් හමුව ස්ථීර වශයෙන් ම මේ සුමේධ තවුස් තෙමේ අනාගතයේදී මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම ගිය තැන ඒකාන්තයෙන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුදු බවට පත්වන්නේ ය’යි නියත විවරණ ලද සේක. මේ පළමුවන නියත විවරණයයි.

    ඒ දීපංකර පාදමූලයේදි ලද නියත විවරණයෙන් මහත්සේ උත්සාහවත් වූ සුමේධ තවුස්තුමා පෙර කී පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා දස පැරුම්දම් සපුරා මෙයින් වසර දෙදහස් හයසිය සිව්තිසකට පෙර වෙසඟ පුර පොහෝ දිනෙක මෙලොව උපත ලද සේක. විසිනව වන වියට පත් බෝසත් සිදුහත් කුමරා සියල්ල අතහැර දමා වනගතව තවුස්දම පුරා වයස තිස් පහේදි සම්මා සම්බුදු බවට පත්වූයේය.
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    පෝරිසාදයා;23932339 said:

    අඩේ මචං ගොඩාක් පිං. මෙර් පින සසර කෙටිකර ගැනීමටම හේතු වේවා.

    අර යශෝදරාව ලේන අම්මෙක් වෙලස් පැටවා ගිලෙන්න යද්දි වල්ගෙන් මුහුද හිදින්න යන කතාවත් හම්බුනොත්දාහන්
     
    • Like
    Reactions: Thilantdm

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    boru kiyanna epa ban kaallak allagena. kanthawak wela ipadila padisan wenna wena widihe pawak karala thinawa nam eka chuthi sitha widihata balawath unoth ilanga athmedi kanthawak wenna puluwan kiyala thinawa. thawa hethuth kiyala thinawa.

    මංදා බං රාජගිරියෙ හාමුදුරුවෝ බණකදි කියන එකක් මට ඇහුන තේරුන හැටිද දන්නෙ නෑ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    බෝසතනන් 550 ජාතක කතා පොතට අනුව ස්ත්‍රී ආත්ම කීයක ඉපදිලා තියෙනවද බං?

    Ganan karala ne pons.
    Sunday palli giyama ahaganna puluwan oka hariyatama.