~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක් හරි හේතුවක් කිවුව ද? ත්‍රේඩ් එකේ හේතුවක්නම් දාල නෑ මං දැන් බැලුව ක්ලෝස් කරපු ත්‍රේඩ් එක.

    මට කිව්වේ ත්‍රෙඩ් එකෙන් group promote වෙනවලු
    මන් ඒවාට උත්තර දුන්නා
    දැන් එයාගෙන් රිප්ලයි නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙච්චර කල් වවුලට ඕන විදියට තමයි හිටියේ. එයාගේ ගෙදරනේ...
    එහෙම හිටියමත් මෙහෙම සලකනවනම්
    ඒවටත් විසදුමක් දෙන්න ඕනේ

    ප්‍ර‍මෝට් නොකළ කිවුවට කට්ටිය පීඑම් මාර්ගයෙන් හා ත්‍රේඩ් එකේ ගූප් ශෙයාර් කරගෙන තියෙනව නේද? සමහරවිට ඒ නිසා ද දන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට ඒ ත්‍රෙඩ් එකෙන් වැඩක් නෑ
    මට ඕන දේ මන් අහගත්තා members ලාගෙන්

    ඒත් මට උන අසාධාරනේට විරුද්ධව මන් වැඩකරනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට කිව්වේ ත්‍රෙඩ් එකෙන් group promote වෙනවලු
    මන් ඒවාට උත්තර දුන්නා
    දැන් එයාගෙන් රිප්ලයි නෑ

    සමහරවිට මේ වෙලේ බිසී ඇති. මුලු දවස ම මේකෙ ඉන්නෙ නැහැනෙ. හෙට වෙද්දි උත්තරයක් එයි :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍ර‍මෝට් නොකළ කිවුවට කට්ටිය පීඑම් මාර්ගයෙන් හා ත්‍රේඩ් එකේ ගූප් ශෙයාර් කරගෙන තියෙනව නේද? සමහරවිට ඒ නිසා ද දන්නෙ නෑ.

    සමහරවිට මේ වෙලේ බිසී ඇති. මුලු දවස ම මේකෙ ඉන්නෙ නැහැනෙ. හෙට වෙද්දි උත්තරයක් එයි :D

    හෙට වෙනකන් බලනවා
    PM වලින් 18+ වැල share කරන එකේ group share කරා කියලා වැරදියි කියන්න බෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    123 පොඩි එකා අද වැරදි පැත්තෙන් නැගිටල වගේ :rofl::rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මට ඒ ත්‍රෙඩ් එකෙන් වැඩක් නෑ
    මට ඕන දේ මන් අහගත්තා members ලාගෙන්

    ඒත් මට උන අසාධාරනේට විරුද්ධව මන් වැඩකරනවා

    Jeeez beeez cool down breeeeeath
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙච්චර කල් වවුලට ඕන විදියට තමයි හිටියේ. එයාගේ ගෙදරනේ...
    එහෙම හිටියමත් මෙහෙම සලකනවනම්
    ඒවටත් විසදුමක් දෙන්න ඕනේ
    ඔහොම තමා ඉතින් පස්සෙන් පන්නලා වලි දාගෙන වැඩක් නෑ. බැරිනං යන්න ඔයා ගියා කියල එලකිරිය වැහෙන්නේ නෑ කියාවි අන්තිමට. වෙන දෙයක් බලාගෙන ඉන්න තමා තියෙන්නේ ඕං
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    UNP සෙට් එක පාර්ලිම්නේතුවේ තාම කියෝනවා තනියෙන්
    උන්ට හොද චාන්ස් එක
    මෛත්‍රීට බනිනවා පලු යන්න
    මහින්ද යුද්දේ දිනවපු නායකයා කියලා හොද කියනවත් ඇහුනා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට වෙනකන් බලනවා
    PM වලින් 18+ වැල share කරන එකේ group share කරා කියලා වැරදියි කියන්න බෑනේ

    මගේ මතය අනුවනම් එළකිරි එකේ 18+ කියන දේ ශෙයාර් වෙන එකට මං සම්පූර්ණ විරුද්ධයි. ඒ කාලෙ ඉඳල එහෙමයි. ඒත් ඉතින් ඒක මගේ මතයක් විතරයිනෙ.

    ඔයාගෙ එකේදිනම් වැරැද්ද මොකක් ද කියල මං දන්නෙ නෑ. සමහරවිට ඉතින් ත්‍රේඩ් එකේ පසුකාලීන ව වෙන වෙන ගූප් ශෙයාර් වෙයි කියල නවත්තල දැම්ම ද දන්නෙ නෑ. ඔය ඇප් එක ගැන හෝ ඒවල තියෙන ගූප් ගැන දන්නෙ නැතුව මට හරියට කියන්න බෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට වෙනකන් බලනවා
    PM වලින් 18+ වැල share කරන එකේ group share කරා කියලා වැරදියි කියන්න බෑනේ

    GT අයියගෙන් අහල බලන්න හේතුව මොකක් ද කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UNP සෙට් එක පාර්ලිම්නේතුවේ තාම කියෝනවා තනියෙන්
    උන්ට හොද චාන්ස් එක
    මෛත්‍රීට බනිනවා පලු යන්න
    මහින්ද යුද්දේ දිනවපු නායකයා කියලා හොද කියනවත් ඇහුනා :rofl:

    ඔයාත් ගියානම් හරිනෙ :P මං මේ වලියක් නැතුව පාර්ලිමෙන්තුවෙ කම්මැලිකමින් ඉන්නෙ. තරුණ රුහිරය හදිසි තීරණ ගන්නව කියනවනෙ. අනිත් එක තරුණ රුහිරය ඉක්මනට රත්වෙනව කියනවනෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    123 පොඩි එකා අද වැරදි පැත්තෙන් නැගිටල වගේ :rofl::rofl:

    මන් නෙමේ GT ලොක්කා

    මගේ මතය අනුවනම් එළකිරි එකේ 18+ කියන දේ ශෙයාර් වෙන එකට මං සම්පූර්ණ විරුද්ධයි. ඒ කාලෙ ඉඳල එහෙමයි. ඒත් ඉතින් ඒක මගේ මතයක් විතරයිනෙ.

    ඔයාගෙ එකේදිනම් වැරැද්ද මොකක් ද කියල මං දන්නෙ නෑ. සමහරවිට ඉතින් ත්‍රේඩ් එකේ පසුකාලීන ව වෙන වෙන ගූප් ශෙයාර් වෙයි කියල නවත්තල දැම්ම ද දන්නෙ නෑ. ඔය ඇප් එක ගැන හෝ ඒවල තියෙන ගූප් ගැන දන්නෙ නැතුව මට හරියට කියන්න බෑ.

    18+ වීඩියෝ share වෙන එක මට හොදද නරකද කියන්න බෑ.
    ඒවට GT ගේ තහනමකුත් නෑනේ
    telegram group තියෙනවා 18+ ඒවත්, නොවන ඒවත්

    GT අයියගෙන් අහල බලන්න හේතුව මොකක් ද කියල.

    ඒයා කියන්නේ group promote කරනවා කියලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් නෙමේ GT ලොක්කා

    18+ වීඩියෝ share වෙන එක මට හොදද නරකද කියන්න බෑ.
    ඒවට GT ගේ තහනමකුත් නෑනේ
    telegram group තියෙනවා 18+ ඒවත්, නොවන ඒවත්

    ඒයා කියන්නේ group promote කරනවා කියලා

    අනේ මන්ද එහෙනම් ඉතින්. ඕකත් දැන් අගමැති ප්‍රශ්නය වගේ තමයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම තමා ඉතින් පස්සෙන් පන්නලා වලි දාගෙන වැඩක් නෑ. බැරිනං යන්න ඔයා ගියා කියල එලකිරිය වැහෙන්නේ නෑ කියාවි අන්තිමට. වෙන දෙයක් බලාගෙන ඉන්න තමා තියෙන්නේ ඕං

    වලි දාගන්න මටත් උවමනාවක් නෑ. මේක එයාගේ සයිට් එකනේ
    මේකේ අනිත් උන් දාන ලිපි බලලා මොනවහරි දෙයක් ඉගෙනගන්නයි මන් එන්නේ
    නැත්තන් මට මේකෙන් වැඩක් නැ

    මන් හිටපු ටික කාලේ මන් දන්න කියන දේ වලින් අනිත් අයට පුළුවන් විදියට උදව් කළා.
    ගොඩක් අයට එක එක ඒවාට උදව් කරලා තියෙනවා.
    හිතෙන් වැටුන අයට වැඩ පාඩුකරගෙන හිත් හදන්න උත්සාහ කරලා තියෙනවා.
    අද වෙනතුරු කවදාවත් කාගේවත් රෙප් කපලා නෑ.
    මේකේ කවදාවත් කුනුහරුපයක් කියලා නෑ

    ඉතින් එච්චර හොදට ඉදලත් මෙහෙම සලකන කොට හිත රිදෙන්නේ නැද්ද?