cool manussayoවලි දාගන්න මටත් උවමනාවක් නෑ. මේක එයාගේ සයිට් එකනේ
මේකේ අනිත් උන් දාන ලිපි බලලා මොනවහරි දෙයක් ඉගෙනගන්නයි මන් එන්නේ
නැත්තන් මට මේකෙන් වැඩක් නැ
මන් හිටපු ටික කාලේ මන් දන්න කියන දේ වලින් අනිත් අයට පුළුවන් විදියට උදව් කළා.
ගොඩක් අයට එක එක ඒවාට උදව් කරලා තියෙනවා.
හිතෙන් වැටුන අයට වැඩ පාඩුකරගෙන හිත් හදන්න උත්සාහ කරලා තියෙනවා.
අද වෙනතුරු කවදාවත් කාගේවත් රෙප් කපලා නෑ.
මේකේ කවදාවත් කුනුහරුපයක් කියලා නෑ
ඉතින් එච්චර හොදට ඉදලත් මෙහෙම සලකන කොට හිත රිදෙන්නේ නැද්ද?








