~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම ටික කරලා දැන් කූල් වෙන්නලු :baffled: අනේ අම්මප මෙහෙමත් මිනිස්සුන්ට හරියනවනේ :no:
    mama oya telegram gana danneth nea. waliyak kiwwa nisa athitheta gihin baluwa mokakda thread eka kiyala. eke waliya nea. pm walin wennathi
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙච්චර කල් වවුලට ඕන විදියට තමයි හිටියේ. එයාගේ ගෙදරනේ...
    එහෙම හිටියමත් මෙහෙම සලකනවනම්
    ඒවටත් විසදුමක් දෙන්න ඕනේ

    මට කිව්වේ ත්‍රෙඩ් එකෙන් group promote වෙනවලු
    මන් ඒවාට උත්තර දුන්නා
    දැන් එයාගෙන් රිප්ලයි නෑ

    ගනන් ගන්න එපා බං.... එයාට හිතුනම එයා වහලා දානවා.... හරියට අපේ ජනාධිපත්තුමා වගේ... :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනේ වලි දාගෙන තේරුමක් නෑ :no::no: වලියේ උපරිමය බෑන් කිරීමනේ අපරාදේ එකවුන්ට් එක :dull::dull:
    ban unoth aluth ekak hadaganna ekane ban.:yes:
    newithma inna puluwan nam eth kamak nea.
    eka samahara wita aluth blog ekaka arambayak wennath puluwan:rolleyes: