මදි මදි
මාත් උබේ වයසේ
මට 12 යි උබට 8යි
අපි වෙන වැඩ කරන අතර තුර විඩාව, කාන්සිය , තනිකම මකා ගන්නයි ලොග් වෙන්නෙ ............


අනිති එක සමහර ත්රෙඩ් දැක්කම අධයාපනික ... පින්තූර අරවා මේවා .. ඒකාලෙට ටයිප් කරන්නෙම නෑ පී . එම්ම තමා....... ඒකයි එහෙම වෙලා තියෙන්නෙ.............
සුභ පතහංකො නිකම්ම යන්නෙ නැතුව............












