~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මදි මදි
මාත් උබේ වයසේ
මට 12 යි උබට 8යි


අපි වෙන වැඩ කරන අතර තුර විඩාව, කාන්සිය , තනිකම මකා ගන්නයි ලොග් වෙන්නෙ ............:dull::dull:
අනිති එක සමහර ත්‍රෙඩ් දැක්කම අධයාපනික ... පින්තූර අරවා මේවා .. ඒකාලෙට ටයිප් කරන්නෙම නෑ පී . එම්ම තමා....... ඒකයි එහෙම වෙලා තියෙන්නෙ.............

සුභ පතහංකො නිකම්ම යන්නෙ නැතුව............ :(
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද
    දෙවෙනි ඉනිමද?:P

    දෙවෙනි ඉනිමට අලුත් කෙල්ලෙක් ඇවිත්


    ඊයා හලෝ එයා නම්
    මොලෝම රහක් නෑ
    මොකට දැම්මද මන්දා.......:angry::angry::angry:
    ඊට වඩා හොදයෙක් හිටියෙම නැද්ද දන්නෑ :frown::frown:
     
    ඔයා පෙට්ෂනම් ඉතින් ඔයාට කියන්න වෙන්නෙ ‍ෆීමේල් වර්ෂන් එකනෙ :lol::lol:

    ඒ නම් හරියන්නෙ නෑ.


    ඔයාම නමක් කියන්න එහෙනම්.:rolleyes:
    ආ කියන්න බෑනෙ කොටන්න .:rofl::rofl:
    හෑ මොනවද උඩ කියලා තියෙන්නෙ :growl::growl::growl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ආ... නම් කියන්න බලන්න


    Arrow.S07E05.The.Demon.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Criminal.Minds.S14E07.Twenty.Seven.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    God.Friended.Me.S01E06.A.House.Divided.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    God.Friended.Me.S01E07.The.Prodigal.Son.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Lethal.Weapon.S03E06.Panama.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Lethal.Weapon.S03E07.Bali.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    Supernatural.S14E06.Optimism.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    The.Big.Bang.Theory.S12E08.The.Consummation.Deviation.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv
    The.Big.Bang.Theory.S12E09.The.Citation.Negation.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv




    ටිකක් ඉන්න මන් ත්‍රෙඩ් එකක්ම දාන්නම් :D

    ela ela
    11.gif