~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:

    මම වැස්සට කමැති වැස්ස නිසා නෙමෙයි ගොරවන, විදුලිකොටන නිසා.:D:D

    මෙටල්වලත් ඒකනෙ වෙන්නෙ. ආයෙ අහන්න දෙයක් නෑ ඒ කැමැත්ත ගැන:lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    කාලේ එළකිරි රජ katusge අයිස් පාලමෙ සක්මන් කොරයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    යාලුවෙන්නෙ ඔක්කොම හොයලා ද :baffled::baffled:

    නැහැ. මං කිවුවෙ මට ඇල්මක් දක්වන කෙනෙක් ගැන මිසක් වෙන වෙන සිහින දකින්නෙ නෑ කියල :lol::lol:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මටනම් ඔය කොයි එකත් එකයි. එපා වෙනව. ‍ෆිල්ම් එකක් බලනව වගේ නෑ ඕව.

    :rofl: eka ithin eka ekkenage kamaththa. mama ithin movies, tv series, anime wala hithata allapu okkoma wage welawak set wena welawata balanawa. :)